IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි

20160517Desi-1සල්මාන් ඛාන්ගේ නිෂ්පාදනයක් වූ 'ජායි හෝ' චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පිවිසි ඩේෂි ෂා සල්මාන් ඛාන්ගේ විවාහය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගියදා සිදුකොට ඇත. එක්තරා වෙබ් අඩවියක් සමගින් එක්වෙමින් ඩේෂි පවසා ඇත්තේ සල්මාන් හැමදාම තනිකඩව සිටිනවාට තමා දැඩි කැමැත්තකින් පසුවෙන බවය. සල්මාන් විවාහ නොවෙන්නේ නම් තමාද විවාහය අත්හරින බව ඇය මෙහිදි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත්, මේ වනවිට සල්මාන් හා ලුලියා වැන්තර්ගේ විවාහය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට ස්ථිර කරගෙන තිබේ. %ජායි හෝ^ චිත්‍රපටය තිරගත වූ 2015 වසරේ ජනවාරියේ මාසයේදී සල්මාන් හා ඩේෂි අතර ආදර සම්බන්ධයක් පවතින බවටද රාවයක් පැතිර ගිය අතර, සල්මාන් මෙන්ම ඩේෂිද එම කට කතා ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරනු ලැබීය. 



අදහස් (0)

සල්මාන් විවාහ වෙනවට 'ඩේෂි' අකැමැතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site