දෙමටගොඩ දුම්රිය ස්ථානය අසලදී අද (23) පෙරවරුවේ පුද්ගලයකු දුම්රියේ හැපී තුවාල ලැබූ බව පොලිසිය කියයි.
ඔහුගේ හිසට තුවාල සිදුවී ඇතැයි ප්‍රතිකාර සඳහා වහා රෝහල්ගත කළ බවද කියති.
යකල්ල සිට සිවලාකුලම දෙසට යතුරු පැදියකින් ගමන් කළ තරුණයකු (19) ඉදිරියෙන් ගිය පාපැදියක ගැටී මහා මාර්ගයකට ඇඳ වැටීමෙන් පසු පසුපසින් ආ ත්‍රීරෝද රියකට යට වී මිය ගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd