නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘චාන් ටී ශ්‍රී ලංකා සංගීතය‘ නම් භාවනාමය සංගීත සංධ්වනියේ ප්‍රධාන ආරාධිතයා ලස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.
චීනයේ බොෂාන් ෂෙන්ජු විහාරයේ මෙම භාවනාමය සංගීතමය වැඩසටහන සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් අතුරලියේ රතන හිමියෝ සුවිශේෂී දායකත්වයක් සැපයූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අතුරලියේ රතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද චීනයේ රෙන්ඩා හිමි සහ මියාඩ් හායි හිමියන් ඇතුළු එරට මහා සංඝරත්නයද අගමැති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගීතය සිත සුවපත් කරන ඔසුවක්. (ර)
අරහේ ගංවතුර මෙයාලා මෙහෙ සාජ්ජ දානවා (බ)
සංගීතයෙන් මනස සුවපත් කලහැකියි. (ර)