රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙහිවල ඉදිකර  ඇති බව කියන මන්දිරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට    පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල්  රාජපක්ෂ මහතා අද (23)  උදේ 10.45ට පමණ පොලිස්  මුල්‍ය  අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබීය.

namal_)2016523