උතුරු පළාතෙන් වැඩිම ගංවතුර තර්ජනයට බලපෑ කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ ප්‍රධාන මාර්ග හා ග්‍රාමීය මාර්ග රැසක්ම අබලන් වී ඇත.
කිලිනොච්චියේ පන්නන්කට්ටි, සිවපුරම්,පෙරිය පරන්තන්, උර්තිරපුරම්, අක්කරායන්, මරුතනගර්, ආනන්දපුරම් නැගෙනහිර, පුලියන්පොක්කනෙයි, මුරුසමොට්ටෙයි, යුනියන්කුලම් හා පුනරීන් හී මේ තත්වය යළි පදිංචි කැරවීමේ වැඩට බාධාවක් වී ඇතැයි කියති.
![02[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/022.png)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/0312.png)
![04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/041.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ බයියලා බලාගෙන ඇති පෙඩරල් එක ලබාගෙනම එහෙ වැඩ පටන්ගන්න නේද? (අ)
මම මේ දැන ගන්න අහන්නේ. මේ පැත්තට කවුරුත් ආධාර අරන් ගියාද?(හේ)
උතුරු පළාත් සභාවට දැන් මේවා හදන්න පුළුවන් මොකද අාපස්ස්සට යවන්නේ මේවා කරන්න තමයි පළාත් සභාව තියෙන්නේ (හේ)