ගමන් මළුවල සඟවාගෙන ඩුබායි සිට ලංකාවට කිලෝ 10ක් බරැති රන් රැගෙන ඒමට තැත් කළ කාන්තාවෝ තිදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
රන්වල වටිනාකම කෝටි හයකි.
මේ රන් අතර රන් බිස්කට් කිලෝ 4 ක්, මාල,වළලු හා පෙන්ඩන්ඩ් වේ.
ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ


![20160523_130500[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160523_1305001.png)
![20160523_130505[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/20160523_1305051.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය එන්නේ හොරකම් කරපුව එළියට (අ)
මේ ටික අහු වුනේ නැත්තම් මේ අය ගොඩම තමයි.(හේ)
දැන් ඉතින් හරිනේ. රත්තරනුත් නෑ,රට රස්සාවත් නෑ.මේවට අනුබල දීපු අය පැත්තක. මෝඩ ගෑනු මේ උගුල්වලට අහුවෙනවා.පව් ඉතින්.(හේ)
නීතියේ හැටියට රත්රන් කොපමණ ප්‍රමාණයක් රට තුලට ගෙනයන්න රේගුවෙන් අවසර ලැබෙනවද? (හේ)
දැන් ඔය රත්තරන් ටිකට මොකද වෙන්නේ.(හේ)
හිසට සෙවනක් නැති මිනිස්සු කීයකට ගෙවල් හදල දෙන්න පුලුවන්ද (හේ)
ලංකා.මොනවා වෙන්නද?ඉස්සර නම් හිටපු අයගේ රත්තරන් කරල පැහෙනවා (බ)
කව්ද මේ තරම් ධනවත් ගෑණු තුන්දෙනා මෙතරම් රත්රන් ගේන්න? (බ)
ලංකා රජයට ලොකු මුදලක් ලබා දුන් මෙම රෙගු නිලදාරීන් දිරිමත් කිරීමට , මෙම රන් වල මුදලින් කොටසක් එම නිලදාරීන් අතරේ බෙදන්න , එවිට තව තවත් මෙවෙනි දේවල් රෙගු නිලදාරීන් අල්ලා දෙයි (හේ)
මේ නීතියට අහුවෙන ඒවා විතරයි. (ර)