ගං වතුරෙන් සහ නාය යෑම්වලින් විපතට පත්වූ ශ්‍රී ලාංකිකයනට සහන සැලසීම සඳහා ආධාර රැගෙන පකිස්තාන කණ්ඩායමක් විශේෂ ගුවන් යානයකින් අද උදේ කටුනායකට පැමිණියහ.
වතුරබෝතල්, බ්ලැන්කට්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ඒ අතර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් පකිස්ථානයෙන් දෙන කුඩු නැතුව ඕනෙම ආධාරයක් පිළිගනිමු. (අ)
ඔබට පින්. (නි)
කොහොමත් පකිස්තානය අපේ මිතුරු රටක් කවදත්.(හේ)
පකිස්තානය කවදත් ලංකාවේ සැබෑ මිතුරෙක්. (ර)