රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධීයේ සාක්කි වසන් කළ බව කියන හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි කියයි.
ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රබන් ගහන්නට තෝරන් බදින්නට සුබ මොහොතක් අව (අ)
වෙසක් පෝයටම, කළකම් පලදෙන හැටි...!(අ)
පොලිස් දෙපාර්තුමෙන්තුවට්ට කළු පැල්ලම් ඇති කළ මෙම නියෝජ්‍ය පොලිස්පතිතුමාට ලංකාවේ ව්‍යවස්ථාවේ තියන නීතිය අනුව උපරිම දඩුවම දෙන්න, මෙම පොලිස්පතිතුමා පසුගිය කාලය පුරාම ක්‍රියාකල විදිය මුළු රටම දන්නා කරුණකි. (අ)
කලකම් දේ පල දේ කියන්නේ මේකට තමයි .(අ)
බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. (ර)
ඔය එන්නේ ටික ටික එලියට. (ර)
වරදක් කර ඇත්නම් දඩුවම් ලැබෙයි.(හේ)
කවුරු මොනවා කිව්වත් නීතිය ක්‍රියාත්මක වෙනවා. හරිම සතුටුයි.(හේ)
දඬුවම් දෙන කාලය ඇවිත් වාගේ (හේ)
ඔන්න ඔහොම වෙන්න ඕන කියලා තමා අපි කියන්නේ ..(හේ)
දැන් ඉතින් සින්දුවක් කියාගෙන සි ඩී තැටියක් හදාගන නිවී හැනහිල්ලේ ඉන්න බැරිය (හේ)
ගමන හෙමින් වැඩ නියමයි ජයවේවා. කරන කලට පව්. මිහිරිය මී සේ. (බ)
එලියට අාපුහම අපි මෙයට තානාපති කමක් දෙමු නේද? (බ)
එක් පවුලක් සතුටු කරන්න ගිහින්, තවත් පවුලක් අමාරුවේ දාපු මේ මිනිහට උපරිම දඬුවම් දියයුතුයි. තජුදීන්ගේ පිය මෙයාගේ කාර්යාලයට කැඳවල, තවදුරටත් මේ සිද්ධිය ඉදිරියට ගෙනියන්න එපයි කියමින්,දැඩිලෙස මෙයා අවවාද කලාලු. (අ)
මට නම් තීන්දුවක් ලැබෙන තෙක්ම මොකද වෙන්නේ කියලා විශ්වාස කරන්න බෑ.(හේ)
ඔහොම යං ඔහොම යං
කුම්බලාවෝ කෑවා නම් දුක විදපන් බල්ලෝ. කිව්වලු. (අ)
රිමාන්ඩ් කරනවා කියන්නේ දඬුවම් කර හිරේ යැවීමක් නොවේ. ඇප දීලා එළියට දානවා. අද වෙනකම් ඔය වගේ කී දෙනෙක් රිමාන්ඩ් කරලා ඇප දීලා නිදහසේ ඉන්නවාද? අද වෙනකම් කිසිම කෙනෙකුට කිසිම දඬුවමක් දීලා තියෙනවද? හැබැයි තනතුරු නම් ලැබිලා තියෙනවා (නි)
කවදාවත් හිතන්න නැතුව ඇති මෙහෙම වෙයි කියල. (ර)
දැන් බලමුකෝ මෙයා රකින්න ගිය කට්ටිය කොයි විදිහටද උදව් කරන්නේ කියල මේ වෙලාවේ (බ)
නිතිය ක්‍රියාත්මක වෙනවා වගේ පෙනුනාට යුක්තිය ඉෂ්ට වීම හරිම මන්දගාමියි (බ)
මේවට චූන් වෙවී රටේ දැවෙන ප්‍රශ්න අමතක කරන්න තරම් දැන් මිනිස්සු මෝඩ නැහැ (බ)
ආපදා අවස්ථාවේ පටන්ගන්න නාට්‍යක්ද ? (ර)
මේ සිද්ධියට සම්බන්ධ තෝරු මෝරු ගැන තමයි අපිට දැනගන්න ඕනෑ (නි)
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ඒ අමාරුව. මෙයා කලේ නීතිය රකින සියලුම ආයතන වලට අපකීර්තියක්. මාධ්‍ය සංදර්ශන නැතුව නියම ලෙස දඬුවම් ලබා දෙන්න. (ර)
ලස්සන වැඩේ කියන්නේ අල්ලපු එක් කෙනෙක්වත් ඕවා කරන්න කියපු අයගේ නම් ගම් කියලා නිදහස් වෙන්න හිතන්නෙවත් නැති එකනේ. අඩුගානේ රිමාන්ඩ් එකේ ඉන්න අයගේ පවුලේ අයටවත් තේරෙන්නේ නැද්ද, මැරුවේ අහිංසක මිනිස්සු කියලා. ඒ මැරුව මිනිස්සු වැරැද්දක් කරලා තිබුනා නම් නඩු අහලා දඬුවම් දෙන්න තිබුනනේ. දැන්වත් රිමාන්ඩ් එකේ ඉන්න අය උසාවියට ඇත්ත කියලා නිදහස් වෙන්න ඕනෑ. දැන් බයවෙන්න දෙයක් නැහැනේ. (නි)
මේවා සංදර්ශන. උසාවියේදී ඔප්පු කරන්න පුලුවන්ද. අන්තිමේදී වීරයෝ වෙලා නිදහස් වෙන්නේ. (ර)
හෆීල්. ඔබ හරියටම හරි. පව් අසරණ කොල්ලෙක් ජීවිතය පුජා කළා (බ)
තාජුදීන් මරන්න නියෝග දුන්නු කට්ටියම මම දැක්ක සිල්සමාදම් වෙලා ඉන්නවා (බ)
දැන් නීතිය ක්‍රීයාත්මක වන බව පෙනෙනවා. එ්කත් අර පැත්තේ අයට පමණක් ද දන්නේ නැහැ බලමු මොකද වෙන්නේ කියල. එ්ත් කමක් නැත කවදා හරි ඒගොල්ලෝ ආව දවසට මේගොල්ලන්ට දේවිනේ. (බ)
මාගේ කිරිල්ලි පියඹලා ඉවරයි වගේ ! (බ)