වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය වූ පහන් කූඩු හා තොරණ් කිහිපයක්ම කොළඹ හා ඒ අවට දක්නට ලැබිණි. වෙසක් පෝදා ඇතුළුව දින කිහිපයක්ම ඒවා ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර ඒවා නැරඹීම සඳහා එන පිරිසට දන්සල් ආදී පිංකම්ද සංවිධානය කර තිබිණි.
රාත්‍රී කාලයේ වෙසක් සිරි නැරඹීමට පැමිණෙන පිරිස් ද අගනුවර ආශ්‍රිතව බහුලව දැකිය හැකි විය.
ඡායාරූපය හා වීඩියෝ - අරුණ ශාන්ත කුමාර
ඡායාරූප - ඉෂංක සුනිමල්
ඡායරූප - ලහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ගොඩක් තොරන් අඩුයි.(හේ)
ඇත්තටම සුන්දර දසුන් පෙළක්.(හේ)