මාධ්‍ය ප්‍රකාශක නඩුවෙන් ඉවතට ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවීම සඳහා අලුතින් නිලධරයකු පත් කිරීමට යයි. පොලිස් මාධ්‍ය ප්&z 15 January 2016
තලවාකැලෙත් ඇඹිලිපිටියක් වෙන්න ගිහින් නවතී හැඳුනුම්පතක් නොමැතිව රාත්‍රියේ තලවකැලේ නගරයේ සිටි බව කියන තරුණයකු හා අද උදේ ඔහු බැලීමට ගිය මාමාට පොලිසියේදී පහරදුන්නැයි කියන සි 15 January 2016
ලංකාවටත් මහ ලේකම්ගේ ප්‍රසාදය ශ්‍රී ලංකාවේ බල පෙරළිය නිසි ලෙස, සුමට ආකාරයෙන් ඉකුත් වසරේදී සිදුවූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් සඳහන් කළ බව එ 15 January 2016
'ශ්රීලනිපය කඩන්නේ එජාපය දිනවන්නයි' - විදුර වික්‍රමනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවර මට්ටමේ පිරිසක් වුවද වෙනත් පක්ෂයක් හැදුවහොත් එහි නියත ප්‍රතිඵලය වනු ඇත්තේ මීළඟ පළාත් පාලන ඡන්දයේදී 15 January 2016
බැංකු කාඩ්පත හොරු අල්ලයි කුලි රථ වලින් ගොස් කාන්තාවන්ගේ ගමන් මලු සොරා ගත් බව කියන දෙදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි. පැමිණිලි 15 January 2016
‘තෙල් සංස්ථාව කවදාවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ‘ ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා 15 January 2016
පාපැදිකරුවෙක් කතරගමදී මරුට පාපැදිකරුවකු කතරගම සෙල්ලකතරගම පාරේදී මින් මද වේලාවකට පෙර බසයක හැපී මිය ගිය බව පොලිසිය කියයි. 15 January 2016
'පිලිප් මාක්ස් වාදයේ පියා නම් ෆෙඩරල් වාදයේ පියා බණ්ඩාරනායකයි' නිදහසින් පසු ශී‍්‍ර ලංකා දේශපාලන ක්ෂේත්රයේ ෆෙඩරල් ක්‍රමය යටතේ බලය බෙදීමේ සංකල්පයට හිමිව ඇත්තේ අශුද්ධ ස්ථානයක් බව කීමේ වර 15 January 2016
සැකකරු වැසිකිළියේ කවුළුවෙන් පැන යයි නිවසක් බිඳ රුපියල් එක් ලක්ෂ අනූදහසක දේපොළ සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බලංගොඩ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි මහනුවර තරුණය 15 January 2016
උඩ ගිය පාන් ගෙඩිය බිමට වැඩි කළ පාන් රාත්තලක මිල යළිත් රුපියලකින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි සභාපති එන්.කේ.ජයවර්ධන පවස 15 January 2016
රට කතගේ මරුවා මාරකොල්ලියෙන් එයි තංගල්ල මාරකොල්ලිය මුහුදු තීරයේ දිය නෑමට ගිය ස්වීඩන් ජාතික කාන්තාවක් (80) සැඩ පහරට හසුව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඇගේ සිරුර තංග 15 January 2016
කුඩු බෙදන්නෙක් කිරිබත්ගොඩින් අල්ලයි කිරිබත්ගොඩ, හුණුපිටිය හා එඬේරමුල්ලට හෙරොයින් මත් කුඩු විකිණීමට ආ බව කියන අයෙකු කුඩු ග්‍රෑම් 15 යි මිලි ග්‍රෑම් 700ක් සමඟ අත්අඩ 15 January 2016
තමිල්නාඩු ගිය 40ක් ආපසු එති දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සරණාගත කඳවුරු වල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනකු ලබන අඟහරුවාදා (19) දිවයිනට පැමිණෙනු ඇතැයි චෙන්නායි 15 January 2016
මහින්ද , නාමල් මයුරාපති කෝවිලේ වැල්ලවත්තේ මයුරාපති භද්‍රකාලි අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හ 15 January 2016
බුකීකරුවෝ පරදිති ? කිසියම් පුද්ගලයකු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධි 15 January 2016
පැමිණිලි 1400 කින් වැඩි හරියක් විසි වේ පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ පැමිණිලි 1400 ක් පමණ මේ වන විට බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ 15 January 2016
‘මංතීරු පුවරු දෙමළෙන් නැත්නම් නඩු‘ බස්නාහිර පළාතේ ප්‍රථමවරට ක්‍රියාත්මක කරන මංතීරු නීතිය පිළිබඳව දෙමළ භාෂාවෙන් දැක්වෙන පුවරු ඉදිරි දෙසතියේදී සවිකරන ලෙස ජාති 15 January 2016
ඇඹිලිපිටි සැරයන්ට එරෙහිව පරීක්ෂණයක් ඉල්ලයි ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය හා ප්‍රදේශවාසීන් පිරිසක් සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය තරුණාගේ මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය ඇඹිලි 15 January 2016
ඇඹිලිපිටි සැරයන්ගේ වැඩේ කර්තෘ සංසදය හෙළා දකී මත භේදයට හේතුවී ඇති තරුණයකුගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය වාර්තා කිරීමෙහි යෙදී සිටි වාර්තාකරුවන්ගේ සටහන් පොත් ඇඹිලිපිටි 15 January 2016
තලල්ලේ කොල්ලෝ දෙන්නෙක් ඉල්ලන් කති තලල්ල මුහුදු තීරයේ දී සිටි ජර්මන් කාන්තාවන් දෙදෙනකුට අතවර කළැයි කියන දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය කියයි. එම ස 15 January 2016
තහනම් දැල එලූ විසි දෙකක් කූඩුවේ තහනම් දැල් පාවිච්චි කරමින් කල්පිටිය බත්තලන්ගුණ්ඩුවේ දූපත අසල මසුන් මරමින් සිටි ධිවරයන් විසිදෙනෙකු බෝට්ටු හයක් හා කිමිදුම් උපකරණ 15 January 2016
‘අබිලින්‘ දිවි රඟ මඩලින් බැස යයි ප්‍රවීණ රංගන ශිල්පී චන්ද්‍රසිරි කොඩිතුවක්කු අද (15) අභාවප්‍රාප්ත විය. කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ‘අබිලින්‘ ලෙස ලොකු කුඩා කා අ 15 January 2016
‘මෛත්‍රී- රනිල්- මහින්ද සංහිඳියාව පතති‘ මිනිසා සහ සොබාදහම අතර චිරාත්කාලීනව පවත්නා සබඳතාවය වඩාත් ආකර්ශනීය ලෙස හා ගෞරවාන්විතව විදහා දැක්වෙන අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය 15 January 2016
සූර්ය දෙවිඳුන් පුදමින් තෛපොංගල් සැමරේ සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයන් සූර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය නිමිත්තෙන් වවුනියාව බන්ධනාගාර රැඳවියන් 15 January 2016
අලියා කාවඩි නැටුමට බය වී ලොරියෙන් පනී රුවන්වැල්ලේ සිට රැගෙන එමින් සිටි අලියෙකු අවිස්සාවේල්ලේ සීතාවක දී වේල් පෙරහැරක කාවඩි නැටුමකට කලබල වී ලොරියෙන් පැන කිලෝ මීටර දෙකක් 15 January 2016
පොලිස් පොතෙන් පදියතලාවේ හෝලිකේ හන්දිය අසළ දී පරීක්ෂාවට ලක්කළ විට එහි තිබී අනවසර බුරුත කොටන් 36ක් සොයාගත් බව පොලිසිය කියයි. ලොරිය සමග රියදුරු අත් 15 January 2016
ඉන්දියා ධීවරයෝ 55ක් නිදහස් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරමේ චෝදනාව මත අතඩන්ගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ඉන්දියා ධීවරයෝ 55 දෙනෙක් අද (14) නිදහස් කරනු ලැබූහ. 14 January 2016
‘සංඝරත්නයට නීති පැනෙව්වොත් පාර්ලිමේන්තුව වටලනවා‘ සංඝ කථිකාවතක් පැවැත්වීමට පෙර මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවත් ගිහියන් විසින් සංඝයා වහන්සේලාට සම්මුති පැනවිම යෝග්‍ය නොවන 14 January 2016
මාතර ගින්න පැතිරේ : යුද හමුදාවත් කැඳවයි මාතර කොටුවේගොඩ කඩ පෙළේ ගින්න නිවා දැමීමට ගාල්ල, තංගල්ල හා මාතර ගිනි නිවන රථ යොදවා ඇත. එහෙත් ගින්න දරුණු ලෙස පැතිරී යන බව නගර වැසියෝ ක 14 January 2016
ටිපර් රියට යටවී සිසුවිය මරුට බටපොල ඇල්පිටිය මාර්ගයේ කිරිමැටිය තේවත්ත අසල අද (14) සවස වාහන අනතුරකින් පාසල් දැරියක් මරණයට පත්විය. මරණයට පත් වූයේ කුරුඳුගහහැතැම්ම 14 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026