පළමු වසර සිසුන්ට නවක වදය දීම සම්බන්ධයෙන් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනකුට හා පසුගිය අප්‍රේල් 6 වැනි දා විශ්ව විද්‍යාල කළමනාකාරණ පීඨයේ පීඨාධිපතිට තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි කියන එම පීඨයේ සිසුන් 5ක් හා සිසුවියකටද තවත් සිසුන් දෙදෙනකුටද පන්ති තහනම් කළ බව සබරගමුව විශ්වවිද්‍යාල ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් තැනකට ආවාම ඔලුවේ අං එනවා. මෙයාලා හිතාගෙන ඉන්නේ මෙයාලා තමයි මහා ලොකු කෙරුම්කාරයෝ කියලා. විභාගේ පාස්වුණාට මෝඩකම ගිහින් නැහැ. ඒකයි හේතුව. (නි)
රජිත් මංජුල කියන්න හදන්නේ මොකක් ගැනද කවුරු ගැනද කියලා කවුරුහරි තේරුම් කරලා දෙනවද? අපට මේ සිද්ධියේදී නම් පේන්නේ, උගත් යැයි හිතාගෙන ඉන්න නූගත් මාසික රෝගීන් පිරිසක්. ඒගොල්ලෝ ලෝකය වෙනස්කරන්න කතා කරන එක නම් ඇත්ත. (නි)
උපාලි ලෝක ඉතිහාසය ගැන හැදෑරීමක් කරන්ඩ එතකොට ඔයාට තේරෙයි ලෝකය මේ තැනට ගෙනාවේ කව්ද කියල එහෙම නැතුව මේ වගේ තැනකදී ඔයාට විග්‍රහ කරලා දෙන්ඩ අමාරුයි (බ)
පන්ති තහනම් කරලා මදි. මෙහෙම අයට තමයි මඩු වලිගෙන් ගහන්න ඕනෑ (නි)
මේගොල්ලෝ යවන්න ගංවතුර ගැලු තැන් සුද්ද කරන්න. එතකොට වගකීමක් ඇතුව වැඩකරයි (නි)
නීතීයෙන් වැරදි කරපු සියලුම දෙනාට උපරිම දඩුවම් දෙන්න කියා ඉල්ලා සිටිනවා. (ර)
හෙට ඉඳල වැඩට බහී. ශිෂ්‍ය මර්දනය කියන බෝඩ් ලෑල්ල එල්ලගෙන. (ර)
සොදුරු මතකයන් ගොඩනැගෙන මාවතක අඳුරු හෙවනැලි රජකරන හැටි! (ර)
සිසුන් කියන්නේ තාම ඉගෙනගන්න අයනේ .විනයක් හික්මීමක් නැත්නම් වැඩක් නැහැ . (ර)
සමාජ විද්‍යාව ඉගෙන ගන්න ඇවිල්ල තියෙන්නේ ඒ වුනාට... (ර)
ඒක හොදයි විසිඑක්වෙනි ශතවර්ෂයේ ඉදලත් තාම වනචාරි වගේ දගලන නිසා. (ර)
පන්ති තහනම් කරලා වැඩක් නැහැ විශ්ව විද්‍යාලයෙන් නෙරපා හරින්න ආයේ කොහෙවත් නොමිලේ ඉගෙන ගන්න බැරි වෙන්න එහෙම කලොත් අනිත් අයත් හැදෙයි. (ර)
පන්ති තහනම් කරලා මදි . කැම්පස් එකෙන් එලියට දාන්ඩ තිබ්බේ. එතකොටයි තේරෙන්නේ. (ර)
නුසුදුස්සසෝ සරසවි ආවහම ඔහොම තමයි. අස් කරලා දාන්න ඕනෑ, ඉන්න අනෙක් අයටවත් පාඩමක් ඉගෙනගන්න. (නි)
ඉතාම හොඳ වැඩක්. (ර)
මොවුන්ව පතුරු ගහන්න ඕනෑ. අපේ මායිම් ගමේ දුප්පත් ළමයි සරසවියට එන්නේ නැත්තේ මේ අය නිසා. මගෙ නම් කිසිම ගරුත්වයක් නැහැ මොවුන් ගැන (නි)
කැම්පස් එකෙන් එලියට දාන්ඩ තිබ්බේ. එතකොටයි තේරෙන්නේ. නිකන් නොවෙයි නවක වදයට අසු වුන කෙල්ලන්ගෙන් ටොකු දීල එලියට දාන්ඩ තිබ්බේ. හැදෙනවානම් අපි මේ ලියනේව හොඳටෝම ඇති හැදෙන්න. (බ)
මේ ලෝකය තැනුවේ නුගත්තු මේ ලෝකේ සෑම දෙයක්ම හැදුවේ නුගත්තු ඒ හදපු හැම දෙයක්ම වැඩි දියුණු කරලා පවත්වාගෙන යන්නේ උගත්තු මේ ලෝකේ විනාශ කරන්නේ උගත් කමෙන් ඔද්දල් වෙච්ච නුගත්තු කවදාවත් මේ ලෝකය නුගතුන් විසින් විනාශ කෙරුවෙත් නැ විනාශ කරන්නෙත් නෑ (බ)
අද නවකවදයක් විශ්ව විද්‍යාල වල නැහැ. තියෙන්නේ විවිධ පළාත් වලින් එන විවිධ තරාතිරම් වල අය එකම පන්තියක අය වගේ හඳුනාගෙන කතාබහ කරලා ඉන්න හුරුකරන එක. කවදාවත් කාගෙන්වත් බැනුමක්වත් අහලා නැති බෝනික්කෝ වගේ අය කැම්පස් එකට අාවහම ඔවුන්ට පොඩ්ඩක් බැන්නහම දුවනවා කථිකාචාර්ය කෙනෙක් ළඟට, අයියලා රැග් කරනවා කියලා. (නි)
මෙයාලට කැලෑ නීතියෙන් දඩුවම් දෙන්න තියෙන්නේ දැන් (බ)
දුක් විදලා දරුවෝ හදන්නේ කාගෙවත් පීඩාවන්ට ලක් කරන්න නොවේ මගේ ළමයෙකුට ඕව කළානම් එයාලගේ ගෙවල් වලට ගිහිල්ල හම ගහන්නේ (බ)
අනේ කොල්ලනේ තොපේ මොලේ කුරුවල් වෙලාද ,අම්මලා මහන්සිවෙලා උඹලට උගන්නලා කැම්පස් එව්වේ මේවා කරන්නද,කැලණිය කැම්පස් එක වහගෙන සති දෙකක් ගියේ නැහැ මෙන්න සබරගමුවත් උරණ වෙලා.. (බ)
කාලකණ්ණි විශ්ව විද්‍යාලයට ආවහම මේවා තමයි අහන්න වෙන්නේ. ඕකුන්ට උපරිම දඬුවම් දීලා ඔය නවක වදය සදහටම නැති කරලා දාන්න (බ)
දැන්වත් දෙයියන්ගේ නාමෙට මන්ත්‍රී පර්මිට් අහෝසි කරලා වැට් බද්ද ඉවත් කරන්න. කන බොන දේවල මිල අඩු කරන්න. හරියට කෑමක් බීමක් නැතුව ඉගෙනගන්න ගියාම ළමයින්ගේ ඔලුව අවුල් වෙනවා. (නි)