IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජොලියෙන් කාලය ගත කරන ලන්ත්‍රා

20160523Lanthra-1ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා ලෙසයි. ඊට අමරතව ඔහු විසින් ගායනා කරනු ලැබූ ගීතයන්ද ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඔහුගේ නවතම තොරතුරු පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.

"මේ දවස් ටිකේ ඇල්බමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පටිගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව සංගීත කණ්ඩායමට වෙඩින්, පෞද්ගලික ආයතනවල ඉවෙන්ට්ස් සඳහා ආරාධනා ලැබිලා, ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. මගේ සිංදු ටික පටිගත කරනවා. කනවා බොනවා, ජොලි කරගෙන කාලය ගතකරමින් ඉන්නවා."

ඩිලාන් ක්‍රිෂාන්ත

20160523Lanthra-2 20160523Lanthra-3



අදහස් (0)

ජොලියෙන් කාලය ගත කරන ලන්ත්‍රා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site