පරිසරයට සිදුවන ප්‍රධාන හානියක් ලෙස ගංගා හරහා සේම ඍජුවම මුහුදට එක්වන නොදිරන ද්‍රව්‍ය දැක්විය හැකිවෙනවා. එම නොදිරන ද්‍රව්‍ය මුහුදු ජීවීන් ආහාරයට ගැනීම නිසා ඉතා විශාල සංහාරයක් සිදුවන අතර, ඒ හරහා ආහාර දාමයන්ටද ප්‍රශ්න සිදුවෙනවා. මේ හේතුව උඩ වඳවී යෑමේ තර්ජනයට මුහුණදී සිටින කැස්බෑවුන් වැනි බොහෝ සතුන් තර්ජනයට ලක්වෙනවා. මෙම තර්ජනයට විසඳුමක් ලෙස පොලිතීන් සැකසුම්, දිරායන දැයින් නිපදවන මෙම විසඳුම ලොව පුරාප්‍රසිද්ධ කළ යුතු වෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd