IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නිරූපණයෙන් ඉදිරියට යන 'උදාරි'

20160523Udari-5නිරූපිකාවක වශයෙන් මේ දිනවල ජනප්‍රියත්වයක් හිමිකර ගෙන සිටින උදාරි නදීශානි මෙවර 'HotStory' සඳහා පෙනී සිටියි .

වසර හයකට ප්‍රථම නිරූපණ ක්ෂේත්‍රයට පාතබා ඇති ඇය එතැන් සිට වෙළෙඳ දැන්වී, වෙළෙඳ ප්‍රචාරක පුවරු, මියුසික් වීඩියෝ, ෆොටෝ ෂූට්, ප්‍රකාශන කවර මෙන්ම විලාසිතා සංදර්ශන සඳහාද සිය දායකත්වය සපයා ඇත. මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති ඇය ඉදිරියටද නිරූපණ ක්ෂේත්‍රයෙන්ම තම ඉදිරි ගමන යාමට බලාපොරොත්තුවෙන් සිටින්නීය.

ඡායාරූප මිහිර බණ්ඩාර / හැඩගැන්වීම ඔෂාන් අමරසිංහ

20160523Udari-1 20160523Udari-2 20160523Udari-4 20160523Udari-6 20160523Udari-7 20160523Udari-8 20160523Udari-9 20160523Udari-10 20160523Udari-11 20160523Udari-12 20160523Udari-13 20160523Udari-14



අදහස් (0)

නිරූපණයෙන් ඉදිරියට යන 'උදාරි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site