චිත්‍රයක් ඇඳිය යුත්තේ චිත්‍රය දකින්නාටය. මෙම චිත්‍රය අඳින්නා එය අඳින්නෙ එක් පසෙකින් පමණක් චිත්‍රය දැකීමටය. ඒ මෙම චිත්‍රය ත්‍රිමාන ලෙස නිමවී ඇති නිසායි. ඒ නිසා වෙනත් පසෙකින් බැලීමේදී ඔබට දැකිය හැකි වන්නේ විකාරරූපී චිත්‍රයකි. මෙම වීඩියෝවේ ඔබට එය සජීවීව අත්දැකිය හැකිවනු ඇත. එම චිත්‍ර ශිල්පියාගේ විශිෂ්ටත්වය ඔබද අප මෙන්ම අගයනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd