කිම් කාර්ඩිෂන් යනු දිනෙන් දිනට පුවත් මවන්නියක් බව බොහෝදෙනා දන්නා කරුණක්. ඇය තම ස්වාමි පුරුෂයා වන කෙනී වෙස්ට් සමග නිදියහනේදී ගත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. එහි දැක්වෙන්නෙ කිම් කාර්ඩිෂන් තම මිතුරන්ට රාත්‍රිය සුභ පතන වීඩියෝවක් බව සඳහන් වෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd