විදේශ රැකියා අමාත්‍යංශය ඉදිරිපිට කුණු ගොඩක් වී ඇති අයුරු එහි යන එන්නන්ට දැකගත හැකිවේ.
එහි ඇතුළුවන ගේට්ටුව අසලම කෑම කොළ, ඉවතලූ කඩදාසි, පෙට්ටි ආදිය ගොඩගසා ඇති අතර ඒවා එහි භූමිය පුරා ඇද විසිරී වැසි ජලයෙන් තෙමීම හේතුවෙන් දැඩි පරිසර හානියක් සිදුවන බව එහි යන එන්නෝ කියති.
එමෙන්ම අවට භූමියේ පිරිසිදු බවට හා අලංකාරත්වයට ද හානි සිදුවන බව පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් කටයුත්තක් සදහා මම ළඟදි බත්තරමුල්ල කාර්යාලයට ගියා. නිකන් වාඩි වෙලා කතා කරකර ඉන්න අය බොහොම වැඩියි. (නි)
කථාවනම් රට හදන්න එත් කුණු ටිකක් සුද්ද කරගන්න බෑ.(හේ)
විදේශ රැකියා කාර්යාංශයත් ඔය වගේම තමයි. රට රස්සාවලට එන මිනිස්සුන්ගෙන් හුරා ගන්න සල්ලිවලින් කාර්යාංශය නඩත්තු වෙනවා විතරයි. (ම)
විදේශ රැකියා කරන්නන්න්ට වැඩක් නැති කුණු ගොඩක්ම තමා මේක. (ම)
ආණ්ඩුවේ හැම තැනකම ඔය වගේ තමයි. ඉස්පිරිතාල වලත් සේවකයෝ නැහැ. වෙන තැන් වල වැඩ කරනවා. මාසේ අන්තීමට පඩිය ගන්න විතරක් එනවා (නි)
පිටරට ඉඳලා අපි එවන සල්ලි වලින් මේ අමාත්‍යංශය දුවනවා. (නි)
ශාන් ඔයාගේ කටේ මසුරන් දාන්න වටිනවා (බ)
කළමනාකාරිත්වයේ දුර්වල කම ,මිස ඊට වඩා වෙන දෙයක් කියන්න නැහැ. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන මෙයාල මොකුත් අහලවත් නැතුව ඇති. (බ)
ඇතුලෙත් කුණු පිටත් කුණු වෙනසක් නැහැ නේද.. එක තමයි ලැබුන සැබැ වෙනස. (බ)
මේක සුද්ද කරගන්න මේක ඇතුළේ ඉන්න අයට බැරිද? (නි)
මේක කුණු ගොඩක් විතක් නෙවේ හොර ගුහාවක් හොර තිප්පොළක් (බ)
අපි රට සල්ලි කොච්චර එව්වත් ඒවා නාස්ති කරනවා මිසක් කිසිම පිලිවෙලක් නෑ. බලන්න පස්ස්පෝර්ට් ඔපිසේ එකෙත් ඒ වගේමයි?(හේ)