යොවුන් නිරූපිකාවක වන කෙන්ඩල් ජෙනර්ට ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනාවක් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඇය පවසා ඇත්තේ තමන්ට පළමු වතාවට මෙවැනි ආරාධනාවක් හිමිවූ බවයි. කෙසේ වෙතත් මේ සඳහා ඇය සහභාගී වන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd