ගංවතුරට හසුවූ කොළඹ වැසියන්ගේ හානිවූ උප්පැන්න සහතික, දරුවන්ගේ අධ්‍යාපනික සහතික නොමිලේ නිකුත් කිරීම ආරම්භ කරන බව කොළඹ මහ දිසාපති කාර්යාලය කියයි.
අඟහරුවාදා සිට දින 4ක් මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පවසයි.
ගංවතුරට හසුවූ කොළඹ වැසියන්ගේ හානිවූ උප්පැන්න සහතික, දරුවන්ගේ අධ්‍යාපනික සහතික නොමිලේ නිකුත් කිරීම ආරම්භ කරන බව කොළඹ මහ දිසාපති කාර්යාලය කියයි.
අඟහරුවාදා සිට දින 4ක් මේ සඳහා වෙන්කර ඇති බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි සහතික නොතිබුණු අයටත් නැතිවුණා කියලා හොර සහතික ගන්න අවස්ථාවක් මින් උදාවෙන්න පුළුවන් නේද? (නි)
ඉතාම හොද දෙයක්,ඒ වගේම හොර සහතික කඩ එහෙමත් දැනට පටන අරගන ඇති ඒවා ගැනත් ජනතාව දැනුවත් කරන්න.විශේෂයෙන්ම ඉඩකඩම්,ගෙවල දොරවල් වල ලියකියවිලි ඔප්පු තිරප්පු ගැන සැලකිලිමත් වෙන්න.ඔය ප්‍රදේශ වල ජිවත් වුනා දැනට පිටරටවල රැකියා කරන, ජිවත් වෙන මිනිසුන්ගේ ඉඩකඩම දේපල ගැනත් විශේෂ ක්‍රම වේදයක් සකස් කළොත් හොදයි.නැත්නම් පසුගිය කාලේ ලේකම් කාර්යාලය ගිනිගත්ත වගේ වෙයි (බ)