පසුගිය දවස්වල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රංගන ශිල්පීන් වන ශලනි තාරකා සහ සාරංග දිසාසේකර ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙකු විසින් ඒ පිරිස් සිටින ප්‍රදේශවලට ගොස් ආධාර ලබාදී තිබෙනවා. මේ අතර අපදා තත්ත්වය හේතුවෙන් පීඩාවිඳන ජනතාව ගීතයෙන් සතුටු කිරීමට ඔවුන් ගත් උත්සාහයක වීඩියෝවක් ශලනි තාරකාගේ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබෙනවා.
ශලනි තාරකා විසින් ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙවැන්නක්ද සඳහන් කර තිබුණි.
මාගේ ජීවිතේ ඉතාමත් සතුටට පත්වූ දිනයක් අද
විපතට පත්වූ පිරිසකට අපට පුලුවන් අකාරයෙන් සහය වීමට අද අපිට හැකි වුනා
ඉතමත් වෙහෙසට පත්වූ ඔවුන්ගේ මුවගට සිනහවක් එක් කිරීමට අද අපිට පුලුවන් වුනා
හෙට දවසෙදිත් අපි මේ කටයුත්ත සිදුකිරීමට සුදානම්
නන් අයුරින් සහය දුන් හැමෝටම ගොඩක් පින්
මේ එයාලගේ හිත හැදෙන්න කියපු සින්දු කැල්ලක් ....
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝවයි.
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
780
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආපදාවට පත්වූවන්ට ගීතයෙන් අත්වැලක් ලබා දුන් කලාකරුවෝ