ගංවතුර නිසා සතියක් වසා දැමූ කඩුවෙල - කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල පිවිසුම අද (23) සවස 5.45ට පමණ විවෘත කළ බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා කියයි.
අදත් රෑ 10 වනතෙක් කඩවත සිට කොට්ටාව දක්වා නොමිලේ ගමන්වලට ඉඩ දෙන බවත් ඉන් පසු ගාස්තු අයකරන බවත් ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd