IMG-LOGO

ඉබ්බන්ගේ දෙවැනි කොටසට 'ඇරෝ'ත් ඇතුළු වෙලා

20160523turtle-1

Teenage Mutant Ninja Turtles චිත්‍රපටයේ දෙවැනි කොටස වන Out of the Shadows චිත්‍රපටය එළැඹෙන 03 වැනිදා එළිදැක්වීමට නියමිතයි. පසුගිය 22 වැනිදා නිව්යෝර්ක්හිදී පමණක් එළිදැක්වුණු අතර, මෙය ලොව පුරා එළිදැක්වීමට නියමිතව ඇත්තේ ජුනි මස 03 වැනිදාය. මෙම චිත්‍රපටය සඳහා විශේෂ අමුත්තෙකුද එක්කර තිබේ. ඒ 'ඇරෝ' රූපවාහිනි කතා මාලාවේ ඔලිවර් කූයින්ය. මෙහි පළමු චිත්‍රපටය සඳහා විශාල ආදායම් වාර්තාවක්ද ලබාගැනීමට හැකිවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


20160523turtle-2



අදහස් (0)

ඉබ්බන්ගේ දෙවැනි කොටසට 'ඇරෝ'ත් ඇතුළු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 221 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 558 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site