හොර ලියවිලි යොදා ගනිමින් මේ වසරේ දී පෞද්ගලික රෝහල්හි වකුගඩු බද්ධ කරීම් සිදු කර ඇත් දැයි සොයා ගැනීම සඳහා මේ වසරේ පෞද්ගලික රෝහල් වල සිදුකළ වකුගඩු බද්ධ කිරීම් වල මුල් ලිපි ගොනු පරීක්ෂා කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර දෙන දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික රෝහල් අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.
මහේස්ත්‍රාත් මෙම නියෝගය කළේ ව්‍යාජ ලියවිලි මත වකුගඩු සැත්කම් කිරීමට හවුල් වීයැයි කියන ඉන්දියා ජාතිකයන් 07 දෙනා යළි ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd