සයිෆ් අලි ඛාන්ගේ දියණිය සාරා අලි ඛාන් ඇය තම පියාත් සමග රාත්‍රී භෝජන සංග්‍රහක් සඳහා සහභාගීවී තිබේ. මොවුන් දෙදෙනා එක්ව රාත්‍රී භෝජන සංග්‍රහකට සහභාගීවීම බොහෝදෙනා විමතියට හේතුවූ බව සඳහන්. සුන්දර තරුණියක වන ඇය කොළොම්බියා විශ්වවිද්‍යාලයේ තම උපාධි පාඨමාලාව සම්පූර්ණ කර ඇති අතර, එම ප්‍රීතිය නිමිත්තෙන් ඇගේ පියා වන සයිෆ් සමග එය සමරමින් සිටිනු දක්නා ලද ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd