දෙමළ ජාතික සංධානයේ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද පළාත් සභා රැස්වීමට ගෙන එද්දී මාධ්‍යවේදියෙකුට පහර දීමට පැන්නේය.
වෙනදා මංචු සහිතව එහිගෙන ආ ඔහු අද මාංචු නොමැතිව රැගෙන එද්දී පිල්ලෙයාන් ‘එන්න මීඩියා?‘ (උඹ මොන මාධ්‍යයේද? ) යනුවෙන් කියමින් ඔහුට පහර දීමට උත්සහ කරද්දී පොලිසිය මැදිහත්ව එය වැළැක්වීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය රජතුමාගේ ආණ්ඩුව කාලේ නම් මොනවා වෙයිද? (නි)
මොන වැරදි තිබුනත් යුද්ධය නිමාවට පසුව දුන් දායකත්වය සැළකිය යුතුවේ (නි)
කමක් නැහැ (හේ)
මිනීමරු කොටි නායකයින් ඇකයට ගෙන හුරතල් කිරීමේ විපාක පේනවද? (නි)
අනේ හැබෑට මෙහෙමත් චණ්ඩි! (නි)
ඉතින් ඔය හේතුව උඩ ඊළග පාර අත් දෙකට හා පුළුවන් නම් කකුල් දෙකටත් මාන්චු දාලා ගෙනවා නම් හරිනේ (හේ)
බලාගෙන ඉන්න හම්බ වෙනතුරු. දැනටම තියෙන්නෙ හම්බවෙලා. දැන් සතුටුද? (නි)
බයවෙන්න එපා, එන්න මීඩියා, ගන්න මගේ ෆොටෝ එක කියලා මෙයා කියලා තියෙන්නේ. (නි)
මෙයා සැකකරුවෙක්ද නැත්තම් සිරකරුවෙක්ද?සිරකරුවෙක්නම් ජම්පරේ නේද පැළදිය යුත්තේ. (බ)
මදැයි හොඳට සැළකුව එකේ රඟ? අපේ රණවිරුවන්ටත් අපහාස කරනතුරු බලාගෙන ඉන්න (නි)
පිල්ලයාන් කොටි කාලේ දාපු පාට් දැන් දාන්න අාවොත් හන්දියක් මැද තියල බඩයන්න දෙනවා. (බ)
මේ ආණ්ඩුවට නම් දැන් හොඳටම අනාගෙන වගේ (නි)
රජතුමාගේ කාලේ පූස් පැටව් වගේ හිටියා නේද? (නි)
කලින් කළා වගේ මාංචු දාගෙන නොපැමිණවීමේ ආනිසංස තේරෙන්නට ඇතිනේද ? රිමාන්ඩ් භාරයේ සිටින චුදිතයෙක් මාධ්‍යවේදියාට ගැහැව්වානම් , වැදිලා තුවාල වුනා නම් මොකක්ද තත්ත්වය ? සභා ගැබේ දොර ළඟටම මාංචු පිටින් ගෙනාවා නම් කාගේත් ඇඟට ගුණයි නේද ? මන්ත්‍රීකම දොරෙන් ඇතුලට සීමා කරගත්තොත් අනවශ්‍ය කරදර ඇති නොවෙයි නේද ? (බ)
දැන් සිංහල අපේ මානසිකත්වය බිදලා තියෙන්නේ අපුරු සංහිදියාව (ම)
ඉසුරන්දි ... ආය සැරයක් පුවත කියවල ටිකක් කල්පනා කරලා බලන්න මොකක්ද ලියල තියෙන්නේ කියල .. නිකම්ම කියවල ප්‍රතිචාර දාන එක එතරම් සුදුසු නැහැ (බ)
පිල්ලයාන් කියන්නේ අපේම කෙනෙක් ඒ නිසා කමක් නැහැ සංහිදියාව ඕනේ (ම)
පිල්ලෙයාන්ලව මහා ඇමති කරලා අපේ වීරෝධාර රණවිරුවන්ට කියලා සර් කියවලා, සැලියුට් ගස්සපු එකේ වරද තමා මේ. දැන් මේ සංහිඳියාව විහිලුවට ලක්කරලා අදහස් දක්වන කී දෙනෙක් නැවත යුද්ධයක් ඇතිවුණොත් සටන් බිමට යනවද? (නි)
චණ්ඩි කියන්න එපා. සංහිඳියාවට හරි නැහැනේ (නි)
බමුණු, මෙයා කොටි කාලෙට වඩා චන්ඩිකම් දැම්මේ පහුගිය රජතුමාගේ කාලේ. (බ)
නැගෙනහිර සමහරු අපේ රණවිරුවන්ට ගරහනවා. ඒ ගැන මොකුත් නොකරන්නේ ඇයි? (නි)
තව මේ වෙන්න ගත්තා විතරයි... (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට! (නි)
මුණේ තියෙන නපුරුකම.(හේ)
මේ වගේ අය තියන්න හොඳ නෑ.(හේ)
බමුණු, ගිය ආණ්ඩුව කාලෙ නම් එහෙම කරන්න තිබුණා. මේ ආණ්ඩුව කාලෙ ඒවා කරන්න ගියොත් අපට තමයි ඒ වැඩේ සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ. (බ)
අයියෝ සුරන්දී සිරකරුවෙක් වුණත් උසාවි ගේනකොට වැදගත් විදිහට අන්දවාගෙන එන්න ඕනි. ජම්පරේ මාංචු නැතිව ඒක නීතියක් (බ)
පිල්ලෙයාන්ට හමුදාව සැලියුට් ගහපු කාලයකුත් තිබුනා කියලා අපේ අයට අමතක එක තමා ප්‍රශ්නේ. දැන් මාධ්‍යවේදීන්ට ගහන්න යනකොට පොලිසිය අල්ලා ගන්නවා අඩුම තරමින්. (නි)
කමක් නැහැ ද්‍රවිඩ අයට සංහිඳියාව පෙන්වන්න (බ)
උතුරේ අපේ හමුදාවට අපහාස කරනවා නැගනහිර පළාතේ ආණ්ඩුකාරයා අපුරු සංහිදියාව දැන් තියෙන (බ)
මෙවැනි පුද්ගලන්ට එරෙහිව නිතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතුය. (බ)
සෙනරත් අපිට මතකයි ගිය ආණ්ඩුව කාලේ මේ අයව හුරතල් කරපු හැටි. (බ)
බල්ලොත් එක්ක නිදා ගතහොත් මැකොත් එක්ක නැගිටිනේ කියලා කියමනක් තියනවා නේද ? (ම)
සැකකරුවෙක්ද ,,, සිරකරුවෙක්ද කියන එක වැඩක් නැහැ කට්ටිය වටවෙලා අම්බානක ගහල අතපය කඩල දාන්න තිබුනේ ඉන් එහාට ගරුකිරීමක් අවශ්‍ය නැහැ (බ)
බමුණු නෝනත් එක්ක ඉන්න පාරේ තනියෙන් එනකම් පිල්ලයාන් බැහැලාම කඩේ දැන් වැඩනේ (බ)
සෙනරත් කොහොමටත් තව ටික කලක් යනකොට කට්ටියට තේරේවි කොටි වල්ග අතහරින එකේ ප්‍රතිපල ...... (ම)
පිල්ලයාන් නැගෙනහිර සිංහල ජනාවට සුනාමිය වෙලාවේ කල අමිල සේවය අද ගොඩක් දෙනෙකුට අමතක වෙලා හැඩයි. (ම)
මන්ත්‍රී පර්මිට් අහෝසි කල යුතු බවට පිල්ලයාන් විශාල හඩක් නැගුවා. ඒකට දුප්පත් ජනතාව ගසා කන දේසපාලුවෝ ටික දෙනෙක් ඉන්නේ ඔහුත් එක්ක තරහෙන්. (ම)
කාලේ මාරු වුණාට කටෙියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ (ම)
මෙවැනි පුද්ගලන්ට එරෙහිව නිතිය උපරිමයෙන් කි‍්‍රයාත්මක කළ යුතුය. නැහැ ටෙරන්ස් අපි මෙයාට තිබෙන සම්බන්ධය ඇත හරිගිය ගමන් ඒගොල්ලෝම මෙයාට වැඩක් දෙනවා. දැන් මෙයාල නන්ත්තාර වෙලා ඉන්නේ. (බ)
පිල්ලයාන්ට ඇයි දන්නේ නෑ පසුගිය රජයේ මහා ඇමැතිකම ලැබුනේ? (බ)
සිසිල් ඒගොල්ලෝ සංහිඳියාවට ඊළම ඉල්ලන්නේ එ්ක අපේ අය උඩින්ම ලැහැස්තී වගේ. මෑතක සුබාරතී වැඩසටහනේදී ෆෙඩරල් දීම සිංහලයෙක් සාධාරණීකරණීය කළා අහගෙන සිටියද? (බ)
පිල්ලයාන් කියන්නේ අපේම කෙනෙක් අනේ දෙයියනේ එහෙනම් පාරේ ගුටිකෙල ගන්න නොදී ගෙදර එක්කන් යන්නකෝ. හාමිනේත් බලාගෙන ඇති එක්කන් එනකන්. අපි මේ බලාගෙන ඉන්නේ එයා තනිව පාරක දී හම්බ වෙනකන් හොඳට සලකන්න (බ)
දැන් මහ ඇමැතිත් චණ්ඩියෙක් වෙලානේ (නි)
සෙනරත්, පිල්ලෙයාන් කියන්නේ ගිය රජය යටතේ හිටපු මහ ඇමති කියන එක අමතක වුණාද? ඒ කාලේ ඔය බමුණු කියන දේවල් පිල්ලෙයාන්ට කරන්න ගියා නම් ඔයාට සුදු වෑන් එකක යන්න තිබුණ. (නි)
ටෙරන්ස්, කවදාද යහපාලන ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කළේ? (නි)