අනුරාධපුර රෝහලේ ගිණුම් අංශයේ ගැහැණු වැසිකිලියේ සීසීටීවී කැමරාවක් සවි කර ගැහැණූන් වැසිකිලි යන දර්ශන නැරඹූ බව කියන දොස්තරට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැන්වීය.
දොස්තර දිනූෂ සෙරංග විජේවර්ධණ (27) සම්බන්ධයෙන් රෝහල වෙනම පරීක්ෂණයක් ද පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහවත් මානසික දොස්තරවරයෙකුට පෙන්නන්න වෙයි.(හේ)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
ඉතින් ඕකට මෙච්චර කල් සිටියේ? (බ)
මේ වගේ මානසික ලෙඩ්ඩු කොහොමද ලෙඩ්ඩු සුවපත් කරන්නේ. මේ තනතුරෙන් එළවන්න. නැත්නම් ඊළගට ස්ත්‍රී දුෂණත් කරලා තමා නවතින්නේ. (නි)
තියෙන අසනීපෙ හැටියට ප්‍රසව හා නාරිවේද වෛද්‍ය වරයෙක් නොවුන එක හොදට ගියා (බ)
මානසික ලෙඩෙක් මේවට නඩු දල වැඩක් නැ මෙයාව අංගොඩ යවන්න (ම)
\"ලජ්ජා නැතිකම දොස්තර කමටත් වඩා ලොකුයි කිව්වලු\" තත්වය කුමක් වුණත් ජන්ම ගතිය අරින්න ලෙහෙසි නැහැ.(ම)