හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 20ක් මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග අද (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ සැත්කමක් සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් කෝටි 20ක් මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තර ගැනීමට හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග අද (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපි වගේ නොවේනේ, රටට බොහොම වැඩ කරපු ජිවිතයක් බේරා ගන්නේ මේ මුදල් දීල තියෙන්නේ, තව කොච්චර දුරට රට කන්න තියෙනවද, එ්ක දැන ගෙනනේ රාජපක්ෂ මහත්තය අනුමත කරන්න ඇත්තේ (බ)
හෙන අපරාදයක්. සාමාන්‍ය රෝගියක් සැත්කමට ජනපති අරමුදලට ඉල්ලුම් කලා නම්, ලෝකේ නැති ලියකියවිලි, වත්කම් පිලිබඳ තොරතුරු, ග්‍රාම නිලදරිගේ සහතික, ප්‍රාදේශීය ලේකම්ගේ සහතික, ඔය සේරම ඉල්ලලා, අවසානයේදී කියනවා ඔබ මේ අරමුදල ලබා ගැනීම සඳහා සුදුසු නැතැයි කියලා. (හේ)
මොකද්ද දන්නේ කරපු සැත්කම?(හේ)
කෝටි 20 ක්? කොහොම ගැහිල්ලක්ද ගහලා තියෙන්නේ? දුප්පත් මිනිසුන්ට උදවු කරන්න තියෙන සල්ලිනෙ මේ (නි)
ඕව තමයි ෆයිල් එකේ තියෙන්න ඇත්තේ ..කොහෙද ෆයිල් තියාගෙන බලාගෙන හිටියේ (හේ)
මේ වංචා සදහා සම්බන්දව වරද කරුවන් වන සියලු දෙනාගේම සියලු චංචල හා නිශ්චල දේපල රාජසන්තක කරන්න (හේ)
කෝටි 20ක් වියදම් කරන්න හැදුන ලෙඩේ මොකක්ද?(හේ)
ලලිත් මහත්තයාට වෙලා තියෙනදේය කාටත් හොඳ පාඩම් . හොයන්නේ බලන්නේ නැතුව අනුන්ගේ අණ ක්‍රියාත්මක කළාට හොඳ වැඩේ (හේ)
කෝටි 20ක් ගාණ වැඩි නැද්ද?(හේ)
පිලිකා රෝහලට නැහැ කියන ස්කෑන් යන්ත්‍රයට යන්නෙත් මේ විස්සම තමයිලු (හේ)
ශ්රී ලංකාවේ ආපදා කාලයකදී මමත් මේ රටේ සිට ජනාධිපති අරමුදලට, මගේ වත්කමේ හැටියට මුදලක් එව්වා.දෙයියනේ, මගේ සොච්චම් ආධාර මුදල ගිහින් තියෙන්නෙත් රඹුක්වැල්ලගේ සැත්කම වෙනුවෙන්ද ?(හේ)
කෝටි 20ක් කියන්නේ සෙල්ලම්ද?(හේ)
කෝටි 20ක් අපිට හීනයක්. මොනා කියන්නද ඉතින් මේවට (බ)
වයස බලන්නේ නැතිව මෙයාටත් උපරිම දඬුවම් දිය යුතුයි. (ම)
සාමාන්‍ය ලෙඩෙක් ඉල්ලුවත් දෙන්නේ නෑ මෙහමත් මිනිස්සු (ම)
කෝටි 20ක් සැත්කමක් වෙනුවෙන් ගෙවුවා නම් ඒක අපේ රටේ කරපු සැත්කමක් වෙන්න බැහැ. දෙන්නා මේක අරන් රට ගිහින් හොඳට බජව් දාන්න ඇති එහෙනම් (බ)