රන්බීර් කපූර් පිළිබඳව මේ දිනවල කතා මැවෙන්නේ ඔහු විසින් දායකවනු ලබන චිත්‍රපටයක රූගත කිරීම් මේ දිනවල සිදුවන නිසාවෙනුයි. මෙහි විශේෂ කාරණාව වන්නේ මෙම නව චිත්‍රපටය සඳහා රන්බීර්ගේ හිටපු පෙම්වතිය වන කත්‍රිනා කයිෆ්ද මේ සඳහා දායකවී තිබීමයි. නමුත් ඉන්දියානු මාධ්‍ය මීට හාත්පසින්ම වෙනස් පුවත් වාර්තා කරයි. ඒ රන්බීර්ගේ නව පෙම්වතිය ලෙස සලකන භාරතී මල්හෝත්‍රා නම් තරුණියක පිළිබඳවයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිදු වෙබ් අඩවියක සඳහන් නොවීමත් විශේෂත්වයක්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd