ගංවතුරු බැස ගියත් තාප්ප හා බිත්ති තෙත්වී ඇති හෙයින් තමන් පදිංචිව සිටි ගෙවල්වලදී අනතුරු සිදුවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂිකා දොස්තර සමින්දි සමරකෝන් කියයි.
තෙත්වූ බිත්ති ද අල්මාරි වැනි ලී බඩුද කඩා වැටී ඇඟට වැටී තුවාල වූ අය සිටිතියි ඇය කියන්නීය. හොඳම දේ නම් බිත්ති වේලෙනතුරු තම නිවෙස්වලට නොයන ලෙස ඇය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය ඇත්ත දවස් ගානක් වතුරට යටවෙලා තිබිලා බිත්ති වතුර උරාගන තියෙන්නේ තදින් සුළගක් අවොත් එක දරාගන්න බැරිව ගෙවල් කඩ වැටෙන්න පුළුවන් කුඩා දරුවොත් අරගන මේ ගෙවල් වලට යන එක අනතුරුදායකයි ගෙවල් පිරිසිදු කර දවසක් දෙකක් වේලෙන්න දෙන්න (හේ)
මිනිසුන්ගේ අවධානය නොදුන් තවත් එක පැත්තක් මේ. මතක්ක රදීම බොහොමත්ම අගේ කළ යුතුයි අනතුරු වෙන්න කලින්. (බ)