ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් විසින් පසුගිය දිනක ඉන්දියාවේ මහා මාර්ගයකදී අපූරු ක්‍රියාවක් සිදු කලා. ඒ යාචකයෙක් ලෙස වෙස්වලාගෙන මහා මාර්ගයට පැමිණ ඔහුගේම ගීත ගායනා කිරීමයි. එම අවස්ථාවේ බොහෝ පිරිසක් එය නරඹමින් සිටියත් කාටවත් ඔහුව හඳුනාගැනීමට නොහැකි වූ අවස්ථාවේ එහි පැමිණි තරුණයෙක් විසින් මෙම අවස්තාව පටිගත කර ගන්නේ ඔහුට එය විශ්වාස කළ නොහැකි බව පවසමින්. වෙස්වලාගෙන සිටින සෝනු හට එම ගායනය සෝනුගේම විය යුතු බව පවසමින් තරුණයා විසින් බලා සිටි සියල්ලන්ටම කලින් යම් කිසි මුදලක්ද සෝනු වෙත ලබා දී තිබෙනවා.
එම වීඩියෝව පහතින්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd