නිරූපණ ක්ෂේත්‍රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්‍රහණය හිමිකර ගත් ඇය, මිස් ශ්‍රී ලංකා තරගයක් තුළදී ඉතිහාසයේ පළමුවැනි වරට ජනප්‍රිය කිරුළ මෙන්ම, මිස් ශ්‍රී ලංකා කිරුළද හිමිකරගත් එකම යුවතියද වන ඉමායා ලියනගේ, එම ක්‍ෂේත්‍ර‘යේම වෙනස් ඉසව්වකට තම දායකත්වය ලබාදීමට සූදානමින් සිටින්නීය. ඒ පිළිබඳව 'සාරවිට' අප සමගින් කළ කතාබහකි මේ...
&පසුගිය 18 වැනිදා තමයි විවෘත කිරීමේ කටයුතු සිදුකළේ. එහිදී අපේ කාර්යාලය තමයි විවෘත කරනු ලැබුවේ. මාත් එක්ක තව දෙන්නෙක් තමයි මෙහි වැඩ කටයුතු කරගෙන යන්නේ. අපි තුන්දෙනාගේ කාර්යය තුනක් තියෙනවා. මෙහිදී මම Modeling Academy එක කරනවා. යසස් විජේරත්න තමා අනිත් කෙනා. එයාගේ කාර්යය තමයි Event Management සහ Photography දේශප්‍රිය රත්නායක විසින් කරනු ලබන්නේ Fashion Design පැත්තයි. ඊට අමතරව Office එක Open කරපු එතැනම Studio එකේ වැඩකටයුතු හෙට අනිද්දා පටන් ගන්නවා. Studio එකේ නම 'අනන්තය' Modeling Academy එක, Event Management සහ Photography යන කාර්යය මෙහිදී සිදුවෙනවා.
මම Modeling Academy එක පටන් ගත්තෙ අවුරුද්දකට කලින්. එය නැවත පටන් ගැනීමක් තමයි පසුගියදා සිදුවුණේ. සාමාන්‍ය‘යෙන් ලංකාවේ Modeling Academy එකක Cat Walk එක විතරනේ උගන්වන්නේ. අපි බලාපොරොත්තුවෙන්නෙ කොහොමද ෆොටෝස්වලට පෝස් කරන්නේ, ඒ අය තනියම Makeup එකක් දාගන්නේ කොහොමද, ඇඳුමක් ඩිසයින් කරගන්නේ කොහොමද යන්න පිළිබඳව අපි මෙහිදී දැනුවත් කරනවා. ඊට අමතරව Voice Training යන පැත්තත් මෙහිදී සිදුවෙනවා. ඇකඩමි IMZ Glamour නමින් තමයි හඳුන්වන්නේ. මෙහිදී තව විශේෂ දෙයක් කියන්න ඕනා. අපිත් එක්ක අලුතින් එකතු වීමට කැමත්තෙන් ඉන්න අයට අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ අයට මේ දුරකතන අංක වලින් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්.
0767462945 / 0778193588
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉමායාගෙන් අලුත් වැඩක්