නළුවකු හා මහින්ද රාජපක්ෂ ජනපතිගේ සමීපතමයකු වූ ජැක්සන් ඇන්තනි අද (24) ප්‍රකාශයක් ලබාගැනිම සඳහා බරපතල දූෂණ වංචා සෙවීමේ විශේෂ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියේය.
හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෝ පස්සේ ගියාම ඔය දේ වෙයි කියලා අපි හිතුවා.(හේ)
මේවා මහා නරක පූර්වාදර්ශ. පළිගැනීම් ඉවරයක් නැහැ. එහෙමනම් සොයන්ට පටන්ගන්න ඕනේ ජේආර් ගේ කාලයේ සිට (බ)
අජිත් වැරදි කරපු අයට දඩුවම් දීම් පළිගැනීම්ද? ජේආර් ගේ කාලයේ සිට නොව 1948 සිට හොරකම වංචාව ,අද හරි දඩුවම් දුන්නොත් ඊළගට එන අය ටිකක් හරි බය වෙනවා (බ)
හැමදාම ජනාධිපති කොමිසමේ.දඩුවම් නැද්ද මේ අයට.(හේ)
මේ නළු බට්ටෝ පහුගිය රජය සමයේ හොඳට රඟපාල තියෙන බව හොඳට පේනවා.... නියමෙට රඟපාල, හොඳට කාල බීලා තියෙනවා (බ)
ගිය රජය කාලේ වැඩිපුරම චෝදනා වලට ලක්වූ ඇමති මර්වින් සිල්වා කෝ අද හිටියටත් වඩා හොඳට ඉන්නවා. (බ)
දැන් ඉතින් හැමදාම ඇවිත් යන්න එන්න.(හේ)
කවුරුත් බලන්නේ මොනයම් ක්‍රමයකින් හෝ තමන්ට වාසියක් වෙනවා දකින්න. ඒක ඉතින් පොදු ධර්මතාවයනේ. මේ කවුරුත් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවන්නේ මොනයම් විදිහකින් හෝ මේවට ගෑවිලා තියෙන නිසානේ.(හේ)
මෙයාට අති විශේෂ පහසුකම් දීලා තිබුනේ ඒවාට නේන්නම්. සංස්කෘතික සංදර්ශන දියුණු කරන එක කළා කරුවෙක් කළ යුතුමයි නේ. (හේ)
වංචා කරපු මේ අයට දඩුවම් දෙන්න.(හේ)
හිටපු ජනපති සමීපතකයෙක් (බ)
. නීතියට අනුව මිල ගණන් පහක්ම දෙන්න ඇති නමුත් වැඩේ හොඳ වුණත් ගාන සරයී වගේ (ම)
මහින්දගේ රැවුලයි , ඒවගේම හිනාවයි තමයි මෙයාටත් පිහිටලා තියෙන්නේ ! (බ)
මගෙත් කිසිම විරුද්ධත්වයක් නැහැ.(ම)