අයථා ලෙස රුපියල් මිලියන 4.3ක මුදල් ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද (24) අල්ලස් කොමිසම අධි චෝදනා ගොනු කළේය.
එය කියවා බාර දුන් අතර සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප 4ක් මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කළේය.
මීට පෙර මහාධිකරණය ඔහුට නොතීසි නිකුත් කැර තිබුණු අතර අධිකරණය රෝහිත අබේගුණවර්ධනගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසද පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හොඳයි ඔහොම යමුකෝ... (නි)
හරියට පරීක්ෂණ කළොත් දේශපාලකයන්ගෙන් සියයට අසුපහක් විතර හිරගෙවල් වලට සහ අපායට යාම වළක්වන්න කාටවත් බැරිවේවි කියා හිතෙනවා (නි)
හැමෝටම මූල්‍ය චෝදනා තමයි.(හේ)
මේගොල්ලෝ හොරකම් කරපු සල්ලි වලට උපදින්න ඕන අපායේ .නීතිය හරියට වුනොත් එ්කත් අපිට ඇති (බ)
මොන දේ හරි වෙලා මේ අයට ඇප ලැබෙනවා.(හේ)