දෙමළ ජාතික සන්ධානයේ තීරණාත්මක රැස්වීමක් අද දෙමළ ජාතික සන්ධානයේ දැනට ඇති ගැටළු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදවද උතුරු පළාත් සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දෙ 21 January 2016
පොලිසියේ තව පිරිසකට මාරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු තිදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ව 21 January 2016
‘එච්.කිව්.අයි සරත් ප්‍රේමගේ ප්‍රේමය මැරයන්ටයි‘ පෙළපාළියකින් පැමිණි පිරිසක් වෛද්‍ය ජෝන්පුල්ලේ මහතාගේ නිවසේ ස්වයක්‍රීය ගේට්ටුව කඩාගෙන ඇතුළු වන අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන 21 January 2016
පැත්තක සිටි ඕඅයිසීට මරාලයක් ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් පසු එහි මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරු කළ පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධ 21 January 2016
රන් බඩු හොරා වසර තුනකට පසු අල්ලයි වසර තුනකට පෙර ගලෙන් බිඳුනුවැව ගැටලෑවේ ගොවි ගෙදරකින් රුපියල් එක් ලක්ෂ හතලිස් තුන් දහසක රන් බඩු සොරකම් කළැයි කියන හිටපු යුද හමුදා සෙ 21 January 2016
පොලිස්පති පොලිස් කොමිසමේ ඇඹිලිපිටිය ගැටුම ගැන සාකච්ඡා කිරීම සදහා පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජා 21 January 2016
විදේශිකයන්ගේ වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වයි විදේශිකයන්ට ලංකාවේ සිදු කරන වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලු පෞද්ගලික රෝහල්වලට සහ රජයේ රෝහල්වල 21 January 2016
ජ’පුර අපි එකට 30 කොළඹ කොටුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 94/95 සහ 95/96 යන අධ්‍යයන වර්ෂවල ශාස්ත්‍ර පිඨ ආදි විද්‍යාර්ථින්ගේ ”ජපුර අපි එකට” වාර්ෂික සු 21 January 2016
පළාත් මන්ත්‍රීගේ ඩොලර් සෙල්ලම හෙළිවෙයි සිංගප්පුරු විදේශිය සංචාරයේ යෙදුණු මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රි කණ්ඩායමේ එක් මන්ත්‍රිවරයෙක් ඩොලර් නෝට්ටු රුපියල් කෝටි දෙකකට ආස 20 January 2016
ලොක්කාගේ ප්‍රමාදයෙන් පොඩ්ඩෝ අමාරුවේ දකුණු කළුතර පොලිසියේ වාර්ෂික පිරික්සුමට අද උදේ 6ට පොලිසියේ සියලු දෙනා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට ආහ. පෙරවරු 7ට ඊට එන බව කී පොල 20 January 2016
‘සංඝයා සමගි කරන්න සංඝයාටම පුළුවන්‘ භික්ෂු පනත සම්බන්ධ ප්රශ්නයේදී සියලු සංඝයා කැඳවා සමගි වන්නැයි කීමට මහනාහිමිවරුන්ට හැකි බවත් රජයට අවශ්‍ය නම් සංඝාධිකරණයක් පිහි 20 January 2016
ලංකාවේ වෛද්‍යවරුන් හයකට ඉන්දියාවෙන් නඩු? කොළඹ රෝහල් හතරක සේවය කරන වෛද්‍යවරුන් හය දෙනකුට එරෙහිව ඉන්දීය පොලිසිය නඩු ගොනු කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර් 20 January 2016
‘වික්‍රමාදිත්‍ය‘ හා ‘මයිසූර්‘ ලංකාවේ ඉන්දීය නාවික හමුදාවේ විශාලතම වික්‍රමාදිත්‍ය සහ මයිසූර් යන යුද නෞකා දෙක සිවුදින සුහද සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා (21) උදෑසන කොළඹ 20 January 2016
පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු පුංචි ඡන්දයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 20 January 2016
මීටියාගොඩ තවත් ඝාතනයක් මීටියාගොඩ, වේරතුඩුවේ පුද්ගලයකුට අතින් පයින් හා පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. පහර කෑ තවත් අයකු තුවාල ලබා 20 January 2016
ඉන්දියා ධීවරයන්ට නඩු දාන්න පාර කපයි ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වන ඉන්දීය ධීවරයින්ට නඩු පැවරිය හැකි විදේශ ධීවර පනත ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ් 20 January 2016
මහින්ද පත්තර පාඩමක් කියාදෙයි අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ දේහය ගම්පහ පල්ලියපාරේ නිවසේ තැන්පත් කර තිබියදී හිටපු ජනපති මහින්ද රාජ 20 January 2016
‘අද ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් වාගේ‘ මුදල් අමාත්‍යවරයා අත්තනෝමතිකව ආර්ථිකය හැසිරවීමට යාමෙන් නූල කැඩුණු සරුංගලයක් ලෙස ආර්ථිකය අද ඉබාගාතේ පාවෙන්නට පටන් ගෙන ඇතැයි හිට 20 January 2016
කැස්බෑවා මරා පනස් දහසක් දඩ කයි මැරීම තහනම් සතකු වන කැස්බෑවකු මරා මස් කළ මීගමුවේ දකුණු පිටිපන බ්‍රාහ්මණගේ කීර්තිරත්න ප්‍රනාන්දුට (39) මීගමුව අතිරේක මහේස්ත්‍රාත 20 January 2016
සැක තුන්රෝද දෙකක් අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ අසල හා තල්දුවෙන් අයිතිකරුවන් නැති ත්‍රීරෝද රථ දෙකක් සොයා ගත් බව පොලිසිය පවසයි. ත්‍රිරෝද රථ දෙක 20 January 2016
පද්මන් සුරසේන අභියාචනාධිකරණයට මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුර 20 January 2016
ඇමැති දේහය දෙවැනි ගමට : ආදාහනය ශනිදා අභාවප්ප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩි.එස්.ගුණවර්ධන අභාවප්‍රාප්ත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලබන 23 දා පස්වරුවේ කන්තලේ ලිලාරත්න ක්&z 20 January 2016
කතිකාවත මහ උසාවියට පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය විමසා බ 20 January 2016
වැන්දඹුව කොළඹ මාධ්‍ය හමුවක් පවත්වයි ඇඹිලිපිටිය සාදයකදී එක්දරු පියකු මිය යාම සම්බන්ධව විවිධ වාර්තා පළ වන බවත් මේ වන තෙක් අගතියට පත් පාර්ශවයට කිසිදු යුක්තියක් ඉටුවී නැ 20 January 2016
පුතා බේරානොගත්තාට තාත්තා මහ පාරේ වාඩිවෙයි මොරටුව කොරළවැල්ලේ ධීවරයකුගේ දරුවකු මුහුදේ ගසාගෙන ගිය බවත් බේරාගැනීමට කිසිවකු ඉදිරිපත් නොවුණු බව කියමින් ධීවරයෙක් ගාලු පාරේ වාහන 20 January 2016
බදියුර්දීන්ගේ පක්ෂෙන් උසාවි යයි අමාත්‍ය රිෂාද් බදියිර්දීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ (අහිල ඉලංගෙයි මහජන කොංග්රස්) පක්ෂයේ නව මහලේකම්වරයා ලෙස පත් 20 January 2016
සරණගේ නඩුව අලුත් කරන්න අවසර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදී සිදුකර ඇතැයි චෝදනා නැගී තිබූ වංචා හා දූෂණ සිදුවීම් තුනක් සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ 20 January 2016
අයිලින් සිරිවර්ධන සමුගනී විදුහල්පතිනියක හා සම්මාන ලාභී ගත්කතුවරියක වු අයිලින් සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. ඇය නුගේගොඩ සමුද්‍ර දේවි බාලි 20 January 2016
Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ සාමාන්‍යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්‍රවේශය ඔබ වෙනුවෙනි. නොවැම්බර් සිට අප් 20 January 2016
වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ආරම්භ විය.ව 20 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026