රොටරි ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෙනසුරාදා (27) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
ලබන 29 වැනි දා සිට ජුනි 01 වැනි දා දක්වා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන සමුළුව සඳහා රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සහභාගීවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමෝම ලෝකය වටේ සවාරි ගහලා වාර්තාවක් තියන්නද මන්දා හදන්නේ (නි)
රට ගමන් වැඩි නමුත් රටට සෙතක් නම් නැහැ (නි)
එයාලා ලෝකය දිනනවා, එ්ත් ලංකාව පරදිනවා. (නි)
හොඳ රටක් රනිල් අපිට හදලාදෙයි (නි)
යන එකනම් හැමදාම යනවා. ඒත් කිසිම වැඩක් වෙන්නෑ. එයාල කාලා බීලා ඇවැදලා ආතල් එකේ ඉන්නවා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් (බ)
දැන් ඉතින් හරිනේ. රට සවාරි ඕනෑතරම්. දිනාගන්නනේ ඕනෑ වුණේ (නි)
මෙන්න විමල්, උදයලාට නැවතත් කට අැරීමට හොඳ අවස්ථාවක්. (නි)
රට සවාරි වලින් ලෝකයම දිනාගෙන යනවා. අපේ රට ප්‍රශ්න හා ගංවතුරේ ගිලීයනවා (නි)
රටේ මිනිස්සු ගිලිලා මැරෙද්දි එයාලා රට සවාරි යනවා (නි)
රට සවාරි නම් එමටයි. නමුත් රට යන්නේ ආපස්සට (නි)
අපි ඔබ දෙපල පත්කළේ එක එක රටවල්ගානේ යන්ඩ විතරක් නෙමෙයි. අපිට ලෝක නායකයෝ කොයි විදිහට ඉහලින් පිළිගත්තත් වැඩක් නැහැ. මුලින්ම ජනපති තුමා සහ අගමැති තුමා රටේ දේපල හොරාකාපු සහ මිනිමරපු අය බේරණ ඇමති වරු දෙන්නා ගැන හොයල , තිලක් මාරපනට කියුව වගේ ඉල්ලා අස්වෙන්ඩ කියල තමන්ගේ හොරු අල්ලන්ඩ තියනව කියන වුවමනාව රටට පෙන්නන්න (බ)