හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ දියණිය ඉෂාරා මල්ෂානි වාසනා (22) එක්දරු මවගේ මරණය සම්බන්ධයෙන් ආසිරි රුමේෂ් (24) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා ජුලි 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු විෂ ශරිර ගත වී ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි. පොලිස් ස්ථානාධිපතිගේ බිරිඳ දිනිතා සංජිවනී (44) ද බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd