Amaze glazed spotting of Whales දියඹේ පෙරළිකාරයෝ සාමාන්‍යකරණය වූ ඒකාකාරී බවින් එපිට අභියෝගකාරී ඉසව් සොයා සරන්නනි!.... මේ නවමු ප්‍රවේශය ඔබ වෙනුවෙනි. නොවැම්බර් සිට අප් 20 January 2016
වසර 40 කට පසු ලංකාවට ලොකු තැනක් : රනිල් ජගත් ආර්ථික සමුළුවේ ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර හිම මත ලිස්සීමේ ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රකට නිවාඩු නිකේතනයකදී 2016 ලෝක ආර්ථික සමුළුව අද (20) ආරම්භ විය.ව 20 January 2016
තෙල් මිල සූත්‍රය අඩු පැත්තට කැරකෙන්නේ නෑලු ඛනිජ තෙල් මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අඩුකළ නොහැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා අද (20) කොළඹ පැවැති ම 20 January 2016
අයිසීසීය වර්ණවීරගේ විකට් කඩයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ භාරකරු ජයනන්ද වර්ණවීරට වසර තුනක වැඩ තහනමකට ලක් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිය 20 January 2016
ගුරුවරියගෙන් පගාව ගත් විදුහල්පතිත් කොටුවේ තම දරුවා පොළොන්නරුවේ පාසලකට ඇතුළු කිරීම සඳහා ගුරුවරියකගෙන් රුපියල් 15,000ක් ඉල්ලා රුපියල් 7,500ක් ගත් බව කියන විදුහල්පතිවරයකු, උප විදුහ 20 January 2016
උතුරේ 1940ක් පට දරුවෝ යාපනය විශ්ව විද්‍යාලයේ 31 වැනි උපාධි ප්රදානෝත්සවය උත්සවාකාරයේ යාපනය විශ්ව විද්‍යාලයේ කයිලාසපති ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 20 January 2016
සැකකරු පොලිසියට කොටුවෙයි : ගිනි අවි එක්ක කඩු කිනිසිත් හංගලා අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත ගල්දූව විහාර පාරේ පාළු නිවසක් අසල සිටි සැකකරුවකු ගිනි අවි, කඩු කිනිසි සමග අත්අඩංගුවට ගත් අ 20 January 2016
විශ්‍රාමිකයාගේ තනියට ඇවිත් ගේ සුද්ධ කරයි අවිස්සාවේල්ලේ විශ්‍රාමිකයකුගේ (69) තනි නොතනියට බුත්තලින් ආ විවාහක කතක (47) දින කිහිපයකට පසු ගෙදර බඩු මුට්ටු අතගාගෙන ගියැයි කියන සිද්ධ 20 January 2016
පකිස්තාන සරසවියේ 15ක් මරුට පකිස්තානයේ බචා ඛාන් සරසවියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට නවතම වාර්තා කියයි. තුවක්කු රැගෙන ස 20 January 2016
‘මහින්ද නැතුව ආවොත් මිනිස්සු අපේ පස්සට ගහාවි‘ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19ක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික නියෝජිතයෝ අද (20) අනුරාධපුර මහ නගර සභා සංචාරක නිවහනට රැස්වී 20 January 2016
වැලිකන්දේ බඹරු සිසුන් 15ක් රෝහලට යවති දිඹුලාගල වැලිකන්ද මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ කෝන් ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී සිසුහු 15 දෙනෙක් වැලිකන්ද හා පොළොන්නරුව රෝහල 20 January 2016
ගස් නඩුවේ පැමිණිල්ල ගස් : පුරපති නිදහස් මොරටුව රාවතාවත්ත පොදු සුසානභුමියේ තේක්ක ගස් කිහිපයක් නීති විරෝධී ලෙස කපා ඉවත්කල බවට පවරා තිබු නඩුවේ විත්තිකාර මොරටුව පුරපති සම 20 January 2016
උතුරට ලෝක දෙමළ මධ්‍යස්ථානයක් රුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය සෙනසුරාදා 20 January 2016
විදුලි සැර කවා වෙල්ලාවලි අලියා මරලා මඩකලපුව වෙල්ලාවලියේ දී විදුලි සැර වැදී වල් අලියෙක් මියගොස් ඇතැයි ගම්වැසියෝ පවසති. මියගිය අලියාගේ උස අඩි 8 අඟල් 10 ක් වන අතර වයස අ 20 January 2016
විස්කි බ්‍රැන්ඩි සමඟ කසිප්පුත් අහුවේ සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ විශේෂ මෙහෙයුම් ඒකකය වෙන්නප්පුව නිවසක් වටලා විදේශ මත්පැන් බෝතල් 85 ක් ද මීගමුව පාසිකුඩා 20 January 2016
පොලිස් පොතෙන් මැදවච්චිය මන්නාරම් ප්‍රධාන මාර්ගයේ සෙට්ටිකුලමේ දී යුද හමුදා බස් රථයක් හා සුඛෝපභෝගි මෝටර් රථයක් ගැටීමෙන් රියදුරා මිය ගොස් තවත් ද 20 January 2016
සදහම් සෙවණේ උත්සවයට ප්‍රධාන අමුත්තා නෑ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ රාජගිරිය සදහම් සෙවණ අසපුවේ අද (20) උදේ මුල්ගල් තැබීමේ උත්සවයක් පැවැ 20 January 2016
කාසල්රි රක්ෂිතය ගිනි ගනී කාසල්රි ජලාශ රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පහළොවක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. අඟහරුවාදා (19) රාත්‍රියේ හටගත් ගින්නකින් නෝර් 20 January 2016
‘‘උතුරේ ප්‍රශ්නයට දකුණේ කැමැත්ත ඇති විසඳුමක්‘‘ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් ජෙෆ්ටෝ හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයයේ 20 January 2016
මහින්දගේ සිල් රෙද්දේ විගණන වාර්තා ඉල්ලයි ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදි රජයේ මුදල් අවභාවිත කරමින් ඡුන්ද අල්ලස් ලෙස මහජනතාවට රුපියල් මිලියන ගණන් වටිනා සිල්රෙදි ඇතු 19 January 2016
‘මාතෘ භූමියේ ගමනක අවසානය‘ විමල් අපේ ගමින් අරඹයි රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කාලීන දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික කරුණු ඇතුළත් ‘මෘතෘභූමියේ ගමනක අවසානය’ නම් වූ දේශන මාලා 19 January 2016
පාසි අමුත්තා පරාක්‍රම සමුද්‍රය ආක්‍රමණය කරයි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ සැල්විනියා නමැති ආක්රමණික පාසි වර්ගයක් ඇතැයි ගොවීහු සහ ධීවරයෝ කියති. මේ පාසි දිනක් ඇතුළත විශ 19 January 2016
චෝදනා එන්නත් පෙර දිගටම ඉන්න පිඹුරුපත් හදති මාරුවීම් හෝ චෝදනා පත්‍ර ලැබෙතියි සිතන විදුහල්පතිවරුන් කිහිප දෙනෙකු ඒ සඳහා ආදි සිසුන් හා සංවර්ධන සමිති සාමාජිකයන් ලවා පිළියම් සො 19 January 2016
රොහාන් වැලිවිටගෙන් පැය දෙකක් ප්‍රශ්න කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් සී.එස්.එන්.නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට අද (19) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට් 19 January 2016
හකීම් ඥාති සංග්‍රහය අවසන් කරයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්.ඒ.හෆීස් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම් වෙත ය 19 January 2016
රට යන්නන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රටවල සේවයට යන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව සඳහා අපේ‍්‍රල් 30 වැ 19 January 2016
බස්නාහිර සබේ කුණුහරුප ගලයි බස්නාහිර පළාත් සභාවේ අද (19) රැස්වීමේ දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත් 19 January 2016
වරාය නගරයට එරෙහි පෙත්සම සංශෝධනයට අවසර කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ එහි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය ගො 19 January 2016
ගවයාට වේදනාවෙන් තොර මරණයක් ඉල්ලයි දෙමටගොඩ ගව ඝාතකාගාරය ඇතුළු බොහෝ මස් මඩුවල ගවයන් මැරීම තවමත් වදහිංසා අධික ලෙස සිදුවන ආකාරයෙන් පවත්වාගෙන යතියි සත්ත්ව ලෝලියක වන ස්ව 19 January 2016
‘අලුත් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරනු‘ දෙමළ ජනතා සංසදය පිළිබද ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස බල කරමින් උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 26 දෙනෙකු මහ ඇමැති සී 19 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026