ජී හත සමු`ථවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා අද (26) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියා ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකා ගුවන් ගමන් වාර ප්‍රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියා ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු ජයග්‍රණයක්. (නි)
අතට අත දුන්නද? හොඳට හිනා වුණාද? ඕවා තමයි අපිට වැදගත්! (නි)