ගංවතුර හා නායයෑම් වලින් විපතට පත්වූවන්ට ආධාර රැගත් ගුවන් හමුදාවට අයත් යානයක් බංගලාදේශයෙන් අද (27) උදෑසන ශ්‍රි ලංකාව බලා ගමන් ආරම්භ කළ බව එරට තානාපති ආංරචි මාර්ග පවසයි.
ආධාර තොගයේ වටිනාකම මිලියන සියයක් පමණ වේ. ඖෂධ වර්ග, ජලය පිරිසිදු කරන ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මේ අතර වෙයි.
අග්‍රාමාත්‍ය ෂීක් හසීනා මහත්මියගේ උපදෙස් මත අදාළ ආධාර තොගය ලබාදීමට පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. කොහොමහරි ලැබෙනවනේ (නි)
ලෝකයේ දිළිඳු රටක් වන බංගලාදේශයෙන් අපිට ආධාර ලැබුනා. අපේ මිතුරු රටවල් වන ස්වාසිලන්තයෙන්, උගන්ඩාවෙන්, සෝමාලියාවෙන් ආධාර අාවේ නැද්ද තවම? (නි)
අපි ඔවුන්ට දෙන්න ඕනෑ කාලේ ඔවුන් අපිට දෙනවා කියන්නේ ඔවුන් අපිට වඩා දියුණුයි කියන එක (නි)