දැන් විපක්ෂයෙ ඉන්න කස්ටිය ආණ්ඩුවෙ ඉඳෙද්දි කළ ජරමර ගැන හොයන්න පත්කොරපු අලුත් පොලෝසීයෙ ඉන්න ඩිරුක්ටර් සයිස් ලොක්කො දෙන්නගෙන් වැඩක් නැහැ කියල එයාල පන්නන සැලැසුමක් ක්‍රියාත්මකලු.
ඒක ගැන පසුගියදා තිබුණ ආණ්ඩුවෙ පාලන මණ්ඩල මීටිමේදී ඇමැති මහත්තුරැ දෙතුන් දෙනෙක් ලොකු වලියක් ඇදගත්ත කියලත් ආරංචියි.
උන්නැහේල කියල නියෝජනෙ ගිය ආණ්ඩුවෙ ජල්තර ගැන කළ පරික්ෂණවල ප්‍රගතිය ඇමැති මණ්ඩලේට ගේන්න කියල...
ඒත් ඉතින් ආණ්ඩුවෙ ඉහළම තැන්වලින් ඒ ගැන ලැබුණෙ ඉතාම මන්දගාමී ප්‍රතිචාරයක්ලු... ඒ ගැන කලකිරැණු ඇමැතිවරැ යහපාලනේ මෙහෙම ගියොත් අපටයි ජනතාවට මුහුණ දෙන්න බැරි කියල ආඩපාලි කියන්න පටන් අරන් කියල ආරංචියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd