‘කොටි ඩයස්පෝරාව ඊළම ගැන සිහින දකිනවා‘ මෙරට හමුදාව ප්‍රතිසංවිධානය කරන්නැයි ලෝකයේ කිසිදු රටක් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් හෝ යෝජනාවක් කර නොමැති බව ජනපති මෛත්‍රිපාල ස 19 January 2016
‘අල්ලස් වැටලීමට ටේප් රෙකෝඩරයක් ඕනෑ‘ ඔත්තුකරුවන් යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ටේප් රෙකෝඩර පාවිච්චි කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහත 19 January 2016
ගිය දෙමාසේ මාගම වරායට හොඳයි හම්බන්තොට මාගම්පුර වරායේ පසුගිය දෙමාසයේ වාහන ගෙන්වීම සහ ප්‍රති අපනයනය ඉහළ ගොස් ඇති බව අද (19) එහි නිරික්ෂණ චාරිකාවකට එක් වෙමින් වරා 19 January 2016
අකුරැස්සේ තෙල්හල් සේවකයන්ට පොලිසියෙන් අවවාද අකුරැස්සේ ලංකාදීප මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායකට තර්ජනය කළැයි කියන තෙල්හල් සේවකයන් 15 දෙනකු අකුරැස්ස පොලිසියට කැඳවා තරයේ අවවාද කළ 19 January 2016
අමරදේව සංගීත අාශ්‍රම ඉඩම පිරික්සයි පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා පාදුක්ක, බණ්ඩාරගම, හොරණ යන ප්‍රදේශ වලින් හදුනාගත් ඉ 19 January 2016
ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මියයයි ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්.ගුණවර්ධන මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය. අසනීප ත 19 January 2016
‘පරීක්ෂණය ක්‍රීඩකයින්ට එරෙහිව නොවේ‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරග පාවා දීමට පොළඹවා ගැනීමට උත්සාහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සි 19 January 2016
කාවින්ධ්‍යා අධිකාරි ‘පෙම් රජදහනේ’ නැසීගිය සදාදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි ශූරීන් සැමරීම වෙනුවෙන් පසුගියදා කොළඹ බන්ඩාරනායක ජාත්‍යන්තර 19 January 2016
ජනපතිත් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රතිඥාව දෙයි ‘මතින් නිදහස් රටක්‘ ජාතික වැඩපිළිවෙළේ කොළඹ දිස්ත්‍රික් උත්සවය අද (19) මහරගම තරුණ සේවා සභාවේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ 19 January 2016
ගලේවෙල හොරා සීසීටීවී කැමරාවේ ගලේවෙල වහකෝට්ටේ තොග වෙළඳසලකට රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු එහි තිබු රුපියල් හැට දහසක් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ගැන ගලේව 19 January 2016
යකඩ කූර මුහුණ පසාරු කරයි ගම්පොළ උලපනේ පඩිපෙළකින් අඩි 20ක් පහළට වැටුණු වෙළඳ සේවකයෙක් (47) මුහුණින් පසාරුවී ගිය කම්බිකූරු සහිතව ගම්පොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය. 19 January 2016
‘පීකොක් තටාකේ රත්තරන් නෑ : ඩොලර් මිලියනය ආපු හැටි හොයන්න‘ අලුතින් පිහිටුවීමට යන පක්ෂයේ නායකයා ඔබද ඔබේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න බණ්ඩාරගම කුරුස හන්දියේ සුදර්ශනාරාමයේදී හිටපු ජනපති 19 January 2016
වැඩි කළ 2500 වැටුපට නැතිලු රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කිරීමට පොරොන්දු වූ රුපියල් 2500 මෙවර වැටුපට එකතු වී නැතැයි රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සම 19 January 2016
පළාත් පාලන ඡන්දය ජුනි? පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත බව පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කියයි. ඊට අදාල ගැසට් පත්‍රය අප්&zwj 19 January 2016
මානව හිමිකම් කොමිසමේ 15ක් උසාවි කැඳවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයින් 15 දෙනකුට ලබන මස 15 වැනි 19 January 2016
පොලිසිය පෙරටුගාමීන් නාවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂය අද (19) කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණය විසිරුවා 19 January 2016
ජනපතිගේ මස් කතාව පරිවර්තක මස් කරයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා හින්දු භක්තිකයන්ගේ පූජනීය සතකු වන ගවයා පිළිබඳ උත්සවයකදී අදහස් දැක්වීය. ගව ඝාතනය මෙරටින් 19 January 2016
සද්දෙ දාපු රියැදුරන්ට පොලිසියෙන් සද්දයක් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදුව කොග්ගල දී සිදු කළ පරික්ෂාවක දී අධික ශබ්දය සහිත නගා හඬවමින් ධාවනය කළ රියදුරන් 51 දෙනකු සම්බන්ධය 19 January 2016
පොලිස් පොතෙන් කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදු තිරයේ බලපත් නොමැතිව තහනම් සුරක්කු දැලෙන් මසුන් මැරිමේ නිරත වු ධීවරයන් හයදෙනෙකු නාවික හමුදාව ව 19 January 2016
කොටියා ප්රභාකරන්ට රුපියල් කෝටියක් දීලා කොටි සංවිධානයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට චෝදනා ලැබූ ජී.යෝගේන්ද්‍රන් නමැති ශ්‍රී ලාංකිකයකුට ජර්මනියේ හැම්බර්ග් නුවරදී සඳු 19 January 2016
ඇන්ජලෝ මැතිව්ස් එෆ්සීඅයිඩියට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණියේය. මුද 19 January 2016
වාරියපොළ ඕඅයිසීටත් වැඩ වරදී? වාරියපොළ පොලිස් ස්ථානාධිපති රාජකාරි වේලාවේ බීමතින් සිටි බවට ලද තොරතුරක් අනුව එහි ගිය කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය 19 January 2016
කඩුගන්නාවේ ෆාමසියක් ගිනිගනී කඩුගන්නාව නගර මධ්‍යයේ ෆාමසියක ඇති වූ ගින්නකින් එය පිහිටි ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇතැයි කඩුගන්නාව පොලිසිය කියය 19 January 2016
යාපනයේ තිදෙනකුට මරණ දඬුවම 2006 දෙසැම්බර 15 වැනි දා යාපනය මිරුසුවිල්හි මුරුගේසු සත්යනන්දන්ට පහරදී ඝාතනය කර එම පුද්ගලයාට අයත් වෑන් රථය පැහැරගැනීමේ චෝදනාවන්ට 19 January 2016
පොලිසිය මානව හිමිකම් කොමිසම හමුවට ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය හා සාදයට පැමිණි පිරිස අතර ගැටුමෙන් පසු තරුණයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පැ 18 January 2016
ඇඹිලිපිටි සිද්ධියට වගකිවයුතු 21ක් හඳුනාගනී ඇඹිලිපිටිය සාදයකදී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුමකින් පසු පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල කළ හැ 18 January 2016
‘මාලබේ වසන තෙක් සටන් දිගටම‘ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අටක් මීට පෙර ද ආරම්භ කිරීමට උත්සාහ කළ බවත් ඒ සියල්ල නවතා දැමුවා සේම මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වසා 18 January 2016
එජාපෙන් පත් කළ නිලධාරීහු ආණ්ඩුවට පස්ස හරවති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ආයතන කිහිපයක ප්‍රධානීන්ට ඉවත් වන්නැයි රජයෙන් දැනුම් දීමක් කර ඇතැයි ආරංචි මාර්ග කි 18 January 2016
කුණු කන්දෙන් වතුර මෙරට කුණු කඳු ප්රතිචක්රීයකරණය කළ හැකි පහසු ක්‍රමයක් ගැන සොයා බැලීම සඳහා ඒ සම්බන්ධ හසල අත්දැකීම් ඇති ජපානයේ මහාචාර්ය කෙන්යෝ නි 18 January 2016
‘ආණ්ඩුවට උපදෙස් දෙන්න මානව හිමිකම් කොමිසමට පුළුවන්‘ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නීති හා පරිපාලනමය විධි විධාන සකස් කිරීමේ දී ආණ්ඩුවට උපදෙස් දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 18 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026