IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තොරතුරැ දැනගැනීමේ අයිතිය

2016-05-26-ent-03ජනතාවට තොරතුරැ දැනගැනීමේ අයිතිය දෙන්න ගේන්න යන අලුත් නීතිය ගැන කවුන්සිල් කස්ටිය දැනුවත් කරන්න කොළඹ කිට්ටුව තැනක ලොකු මීටිමක් තිබුණ...

ඒ ගැන තතුදත් අය කතා කරල ඉවර වුණාම මැති ඇමැති කස්ටිය අතරෙ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ කරැණු දක්වන්න පටන් ගත්ත මේ සම්බන්ධව බරසාර කතාවක් කරපු කොළඹ ඉඳන් ඌව පළාත නියෝජනය කරන බරසාර ඇමැති සයිස් මහත්තයෙක් මේ ආකාරයට තොරතුරැ දැනගැනීමේ අයිතිය ලබාදීම ගැන තමන්ගෙ අසතුට ප්‍රකාශ කළාලු...

"ඔය කියන විදියට ආණ්ඩුව කරන හැමදේකම තොරතුරැ ජනතාවට සපයන්න ගියොත් අපට කවදාවත් ආණ්ඩුව කරන්න හම්බුවෙන එකක් නැහැ"උන්නැහේ කිව්ව. ඊළඟට පන්සියක් දාහක් ඔය එන එන තොරතුරැ ඉල්ලන්න ගත්තොත් ඒව සපයනවට වඩා වැඩක් ඉතුරැවෙන එකක් නැහැ කියලත් දෝස්මුරයක් දැම්ම.... මේ වේගවත් කතාව අහගෙන හිටපු ආණ්ඩු පක්ෂයෙම පසුපෙළ තරැණ දේසපාලන සගයෝ ඇමැතිතුමාගෙ විරෝධය ගැන අදහස් පළකළේ මේ විදියටයි.

"මෙයා හොඳටම බයවෙලා වගෙයි"කෙනෙක් කිව්ව... උන්නැහේ බයවෙන්න ඇත්ත හේතුව දන්නවද කියල තව කෙනෙක් ප්‍රශ්න කළා.... හේතුව මොකද්ද හැබෑටම* ප්‍රශ්න කළ මන්ත්‍රී සගයා නැවත ඇහුව..

එයාලගෙ ගෙදරින් මෙයාගෙ සැබෑ තොරතුරැ ඉල්ලයි කියලයි ඔය බයේ වෙව්ලන්නෙ... ඒව දැනගත්තොත් මෙයා කම්මුතුයි කියල. කොළඹ දිස්ත්‍රික්කෙ කටකාර මන්ත්‍රී කෙනෙක් කීව විතරයි හැමෝටම ලොකු හිනාවක් ගියා. 

 

DESHAYA



අදහස් (0)

තොරතුරැ දැනගැනීමේ අයිතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site