දිමන්ක වෙල්ලාලගේ යනු තාරුණ්‍යයේ හදවත් තුළ රැඳුණු ගායකයෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. 'නිදුකින් ඉනුමැන' ගීතය ඔස්සේ සිය රසික හදවත්හි ඉඩක් වෙන්කර ගත් ඔහු, ඔහුගේ නවතම ගීතය වන 'ඔබමද මේ' කියන ගීතය පසුගිය දිනක එළිදැක්වූවා. මේ වනවිට එය යුටියුබ් ජාලයට එක්කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd