IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය නළු 'බර්ට් ක්වොක්' මිය යයි

'පින්ක් පැන්තර්' හාස්‍ය සිනමාපටසඳහා රංගනයෙන් දායකවූ සුප්‍රකට බ්‍රිතාන්‍ය නළු 'බර්ට් ක්වොක් (Burt Kwouk)' පසුගිය අඟහරුවාදා දිනයේදී මියගිය බව ඔහුගේ නියෝජිතයා ප්‍රකාශයට පත් කොට ඇත. පින්ක් පැන්තර් සිනමාපටවල 'කාටෝ'ගේ චරිතයට පණ පෙවීම හේතුවෙන් බොහෝ ප්‍රසිද්ධියට පත් බර්ට් එංගලන්තයේ උපත ලද්දෙකු වුවද චීනයේ ෂැන්ග්හයි නුවර හැදී වැඩුණෙකි.

1950 වර්ෂයේ පටන් බ්‍රිතාන්‍ය රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට දායකවෙමින් සිය වෘත්තීය දිවිය ඇරඹි මොහු විවිධ නිර්මාණවල රංගනයෙන් දායක වූ අතර, මොහු ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන 'Goldfinger'හිද රංගනයෙන් දායක වී ඇත.


20160526burt-1 20160526burt-2



අදහස් (0)

බ්‍රිතාන්‍ය නළු 'බර්ට් ක්වොක්' මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site