පසුගිය කාලය තුළ ඇතිවූ අයහපත් කාලගුණය නිසා විපතට පත්වූ ජනතාවට උදව් කිරීම සඳහා ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළිය වන ජැක්ලින් ෆර්නැන්ඩස් ඉදිරිපත්ව සිටිනවා. 'Habitat for Humanity' වෙබ් අඩවිය ඔස්සේ මේ පිළිබඳව සඳහන් කර තිබෙනවා. ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් සමග එක්වී විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට ඉදිරිපත් වන ලෙසයි.
මේ වනවිට මෙම වෙබ් අඩවිය සඳහා ලැබී ඇති ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 420ක් වන අතර, ඔවුන්ගේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් 100,000ක් බවත් ඒ සඳහා ඔවුන්ට තවත් ඇමෙරිකානු ඩොලර් 99,580 ක් මුදලක් අවශ්‍ය බවද සඳහන් කරනවා.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
787
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විපතට පත්වූවන් වෙනුවෙන් ජැකලින් පෙරමුණට