IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආනයනික සහල් තොගය ගැන පැතිර යන ආරංචි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ආනයනික සහල් තොගයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට පැතිර යන ආරංචිය ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරයි.

rice
නිර්ණාමික හඬ පටයක් හරහා පැතිර යන මේ ආරංචියෙන් කියැවෙන්නේ ඔවුන්ගේ සිවුවැනි සහල් තොගය කල් ඉකුත් වී ඇති බවය.


කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අමාත්‍යාශය අවධාරණය කරන්නේ වෙළෙඳපොලේ ඇති සියලුම භාණ්ඩවල ආරක්ෂාව, වලංගු භාවය සහ ප්‍රමිතිය පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඒවා සියල්ලම අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව අමාත්‍යාංශය විසින් රසායනාගාර පරීක්ෂාවකට ලක්කරන බවය. 


යම් භාණ්ඩයක වලංගු භාවය පිළිබඳව යම් විමසීමක් හෝ පැමිණිල්ලක් ඇති නම් [email protected] දරණ විද්‍යුත් ලිපිනය හෝ @MEC_QATAR  ට්විටර් ගිනුම හරහා සෘජුවම අමාත්‍යාංශය සමග සම්බන්ධ වන ලෙසට ඉහත නිවේදනයෙන් මහජනතාව වෙත දැනුම් දී තිබේ.



අදහස් (0)

ආනයනික සහල් තොගය ගැන පැතිර යන ආරංචි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 787 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site