වව්නියාව පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපන වූ හිටපු කොටි සමාජිකයෝ පිරිසක් අද (26) පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක මහතා විසින් ඔවුන්ගේ මවුපියන්ට බාරදෙනු ලැබීය.
වව්නියාව පූන්තෝට්ටම් කඳවුරේ පුනරුත්ථාපන වූ හිටපු කොටි සමාජිකයෝ පිරිසක් අද (26) පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක මහතා විසින් ඔවුන්ගේ මවුපියන්ට බාරදෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රියාදාමයක්. නමුත් පසු විපරමක්ද කිරීම වටී. මන්ද ලොව බිහිසුණුම ත්‍රස්ත සංවිධානයක මොවුන් සිටි නිසාය. ඔවුන් සැමදා රාජ්‍ය විරෝධීව, ප්‍රධාන ජාතියට විරුද්ධව සිටිය යුතු නැහැ. 1971 කැරැල්ලේ සිරිමාවෝ මැතිනියගේ රජයෙන්ද මෙය කළා. මේ ගැන ජාත්‍යන්තරය විශේෂයෙන් බ්‍රිතාන්‍ය ,ඇමරිකා ඇතුළු බටහිර රටවල් හොඳින් දැනුවත් කිරීමද ශ්‍රී ලංකා විදේශ සේවයේ වගකීමක්. (නි)
ඇමෙරිකාවට හා යුරෝපයට පෙන්නන්න මේවා; (හේ)