කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 75000ක අල්ලසක් ගත් බව කියන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධරයකු අද (26) සවස ගාල්ල තානායමකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම පවසයි.
කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් 75000ක අල්ලසක් ගත් බව කියන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධරයකු අද (26) සවස ගාල්ල තානායමකදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නව තාක්‍ෂණය නොදන්නා තාක්‍ෂණ නිලධාරියෙක්. (නි)
මම දන්නා තරමින් ඔහු අවංක නිලධාරියෙක් (නි)
මෙහෙම අය තමයි පහුගිය කාලේ හදපු පාරවල් බාගෙට හදන්න දීලා සල්ලි ගත්තේ. පාර කාපට් කරනවා කොලර් එක පුරවන්නේ නැතුව. වැස්සක් ආ ගමන් පාරම ගහගෙන යනවා. ඊට අමතරව බයිසිකලයක්, කාරෙකක් හදිස්සියකටවත් පාරෙන් අයින් කරන්න තියා හිතන්නවත් බැහැ. මිනිහෙකුට පාරේ අයිනෙන් ඇවිදින්නවත් බැහැ අසම්පුර්ණ පාර හැදිල්ල නිසා (නි)