හොර බඩු කන්ටේනරය පන්නන්න බැරිවේ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලෙස කෝටි තුනකට ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ කන්ටේනරයක් රේගුවෙන් පිටකරගෙන යද්දී බියගම සියඹලාපේ හංදියේ ද 21 January 2016
ඇමැති විජයදාසගේ අත්සන හොරට ගහලා සේවයෙන් ඉවත් කළ පෞද්ගලික ආයතනයක සේවකයකු යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලිපි ශිර්ෂයෙන් තමාගේ අත්සන හොරට යොද 21 January 2016
අයිටී රැකියා ටිකත් ලාංකිකයාට නැතිවේලු ‘‘අන්තර් ජාතික වෙළඳාම පිළිබඳ අමාත්‍ය මලිත් සමරවික්‍රම කියනවා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සේවය ඉන්දියාවට විවෘත කරන බව. මේ රටේ හැත්ත 21 January 2016
විල්පත්තු නඩුව මාර්තු 30ට කල් යයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචි කි 21 January 2016
ඇඹිලිපිටි ගැටුම ගැන පොලිස් කොමිසමෙන් විමර්ශන ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයට සහභාගී වූවන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට තිදෙනකුගෙන් යුත් ස්වාධීන 21 January 2016
බේරුවල තිස් ලක්ෂයක කොල්ලයක් කාන්තාවක ලෙස ඇඳ පැළඳගෙන බේරුවල හෙට්ටිමුල්ලේ මූල්‍ය ආයතනයකට කඩා වැදුණු පුද්ගලයකු එහි මුදල් අයකැමි බැඳ දමා රුපියල් තිස් ලක්ෂයක් ක 21 January 2016
රිෂාඩ් ඇතුළු පිරිසට විරෝධතා ගොනු කරන්න කල් දෙයි අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නව මහලේකම්වරයා ලෙෂ පත්වූ එම්.සුබායිදීන් මහතා එම ධූරයේ ක 21 January 2016
සීත දුම්බරේ ඈත කඳුකරේ යමුද මීමුරේ... සෙනසුරාගේ මහ දසාව ලැබුණාම මිනිස්සු ඇවිද්දවනවාලු. ඒ නැතත් ඇවිදින්න උණ තියෙන මිනිස්සු එමටයි. ඒක හරිම වාසනාවන්ත පුරැද්දක්. ඇවිද 21 January 2016
හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරිය රටින් පනී ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සමයේ එහි අතිරේක ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය කිසිවකුටත් නොදන්වා විදේශ ගත ව 21 January 2016
අකිල බද්දේවිතාන හිටපු මුදල් ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්‍රජ 21 January 2016
කේට් කුමරියගේ උපන්දිනය ජනවාරි 9 දා කේට් මිඞ්ල්ටන් නොහොත් කේම්බි්රජ් ආදිපාදවරිය ඇගේ 34 වන උපන්දිනය සැමරුවාය. ඒ දිනයේ ඇය සැන්ඩි්රන්හැම 21 January 2016
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය චතුරගේ පක්ෂයට ඉල්ලයි හිටපු ඉඩම් ඇමැති එම් කේ ඩී එස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය 21 January 2016
වෙල්ගමට නඩු ලංකා ගමනාගමන මණ්ඩලයේ උප සභාපතිට රුපියල් මිලියන 3.2 ක මුදලක් නීත්‍යනුකූල නොවන ආකාරයට ලබාදීම සම්බන්ධයෙන් හිටපු ඇමැති කුමාර වෙල්ගමට 21 January 2016
‘ඒකාබද්ධ විපක්ෂයයි ඩයස්පෝරාවයි එකට වැඩ කරනවා‘ ඒකාබද්ධ විපක්ෂය යැයි කියන ඒකාබද්ධ විනාශය හා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව අතර රහස් ගිවිසුමක් ක්‍රියාත්මක යැයි නිවාස හා ඉදිකිරීම් 21 January 2016
ඉන්දු - ලංකා නාවික සමගිය තරවේ ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකා වන වික්‍රමාදිත්‍ය හා මයිසූර් යුද නෞකා දෙක අද (21) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හ 21 January 2016
‘අපි කා එක්කත් මිතුරෝ‘ මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දුර්වලවූ ඉන්දු - ලංකා සබඳතා දැන් වර්ධනයවී ඇති බවත් දේශපාලන නායකයන් අතර සබඳතා වඩාත් හොඳින් ඉදිරියට යන බවත 21 January 2016
සීතාවක මහලු කතක මරා දාලා සීතාවක නිවසක තනිව විසූ කාන්තාවක බෙල්ල කපා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. හමුදා කර්නල්වරයකුගේ නැන්දණියක වන මෙම කාන්තාව ම 21 January 2016
‘2015 මහ මැතිවරණය ප්රජාතන්ත්රවාදීයි‘ ඉකුත් වසරේදී මෙරට පැවති පාර්ලිමේන්තු මැතිවරණය ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් බව පොදුරාජ්‍ය මණ්ඩලය සඳහන් කරයි. ඉකුත් අගෝ 21 January 2016
මිනුවන්ගොඩ බස් වර්ජනයක් මිනුවන්ගොඩ - කොළඹ බස් කොන්දොස්තරවයකු හා කොළඹ - කුරුණෑගල බස් කොන්දොස්තරවරයකු අතර ගැටුමකින් පසු මිනුවන්ගොඩ බස් කොස්දොස්තර ජාඇළ 21 January 2016
මාලබේ ඔරොප්පුව අදත් මහ පාරේ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට අහෝසි කරන්නැයි කියමින් කැලණි විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ සිසුහු රාගම රොහල ඉදිරිපිට ස 21 January 2016
නාලක ගොඩහේවාටත් ඇප තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රජයේ මුදල් ලබා දුන්නැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි විනිමය හා සුරැකුම් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහ 21 January 2016
පොලිස් පොතින් මැදිරිගිරියේ ලඳු කැලෑවකින් 29 හැවිරිදි විවාහක කතකගේ සිරුරක් සොයාගත් පොලිසිය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඇගේ සැමියා සොයයි. මීගමු 21 January 2016
වකුගඩු ජාවාරමේ වාර්තාව රහස් පොලිසියේ ඉන්දියා ජාතිකයන්ගේ වකුගඩු ශ්‍රී ලංකාවේ රෝහල් තුනකදී බද්ධ කිරීමට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු හවුල් වී ඇති බවත් ඉන්දියා පො 21 January 2016
‘භික්ෂු පනත මුලින් මහ නාහිමිවරුන්ට‘ ථේරවාදී භික්ෂු කතිකාවත් පනත මහ නායක හිමිවරුන්ගේ අනුමැතිය නොමැතිව පාර්ලිමේන්තුවේදී නීතිගත නොකරන බවත් මහානායක හිමිවරුන්ට එය ඉදිර 21 January 2016
‘‘මිතුරාගේ වියෝව මහ දුකක්‘‘ - සම්බන්දන් වසර ගණනාවක සිට දැන හඳුනන අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ හදිසි අභාවය පිළිබඳව අසා දැඩිලෙස ශෝකයට පත් වූ බව විපක්ෂ නායක සහ ද 21 January 2016
පැල් රැක්ක ගොවියා මරාදාලා තිරුක්කෝවිල් තාණිඩිඅඩි වට්ටුමඩු කුඹුරක පැල් රකිමින් සිටි තංගවේල් ගුණසේකරම් (38) ගොවියකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඝා 21 January 2016
‘කවදාවත් හිතපු නැතිදේ අද ලංකාවේ වෙනවා‘ ‘අද ලංකාවේ කවදාවත් අපි හිතපු නැතිදේ සිද්ධවෙනවා. වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරු හයක් සම්බන්ධයි කියලා තොරතුරු ඇවිත් තිබෙනවා. පෞ 21 January 2016
සරණාගතයෝ අසරණ වෙති ආගමන විගමන නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නීති විරෝධීව මුහුදු මගින් නවසීලන්තයට යෑමට උත්සහ කළ බව කියන ශ්‍රීලාංකික සරණාගතයන් හ 21 January 2016
කුඩු දෙබාන අත්අඩංගුවේ බටහිර ඖෂධ වෙළඳ නියෝජිතයකුගේ සැප රියෙන් හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 130ක් සොයාගත් පොලිසිය ඔහුට කුඩු විකිණූ බව කියන කුඩු ඒජන්ත වාද 21 January 2016
‘තොරතුරු තාක්ෂණ රැකියා පිටට යන්න දෙන්න එපා‘ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවක පිරිසට සුදුසු රැකියා ලබාදීමට බොහෝ දේ කළ යුතුව ඇතැයිද ඔවුන් ශක්තිමත් කළ යුතු යැයිද එම අවස්ථාවෙන් 21 January 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026