පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය සංගමය මගින් එම පීඨයේ විද්‍යාර්ථින්ගේ ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස ‘‘සත්සර අනුරාව - 2016’’ නමින් ගී ප‍්‍රසංගයක් මෙම මස 30 වැනි දින පස්වරු 7.00 ට විශ්වවිද්‍යාලයීය ‘‘ජිම්’‘ එකේදී පැවැත්වේ.
භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, උරේෂා රවිහාරි හා ජානක වික‍්‍රමසිංහ ගී ගයන මෙම ප‍්‍රසංගයට සංගීතයෙන් ජයන්ත රත්නායකද, කථනයෙන් හේම නලින් කරුණාරත්න දායක වෙති.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.